සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණීය දවස් 90ක්… නිකුත් කරන ණයවර ලිපි වලින් ඖෂධ එන්න දින 100න් පස්සේ… ඉන්දුනීසියාවෙනුත් සෞඛ්‍ය අධාර….

by editor
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලංකාවට ලබා දීමට ඉන්දුනීසියාව එකඟවී ඇති බව සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන පවසයි.

එම ආධාරය ලැබෙන්නේ ලබන බදාදා (26) ඉන්දියානු රජයෙන් ලැබෙන ඖෂධ වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණවලට අමතරව බව ද ඇමතිවරයා කියයි.

රට මේ වනවිට ඇත්තේ බරපතල ඖෂධ හිඟයකය.

අකොළඹ වෛද්‍ය සැපයුම් අංශය තුළ මේ වන විට ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන්ව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පසුගිය 21 දා හෙළිදරව් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රට තුළ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු අතර මේ වන විට ඇත්තේ ඉන් සියයට 38.7ක් බවත් ශල්‍ය ද්‍රව්‍ය 8553න්  දැනට පවතින්නේ සියයට  62.9ක ප්‍රතිශතයක් පමණක් බවත් එම සංගමය  කීවේය.

මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6ක් ,  අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 329ක් හා  කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ 280 ද වන අතර  අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721 මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ තොග අවසන්ව ඇතැයි  හෙළි කළේය.

ඊට පිළිතුරු දෙමින්  සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කීවේ ඖෂධ හිඟයට හේතුව පසුගිය  දෙසැම්බර් මාසයේ සිට  විදේශයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත නොකිරීම බව පැහැදිලි කළේය.  ඊට හේතුව ලෙස දැක්වූයේ විදේශ විනිමය නොමැති වීමය.

ඊයේ ඖෂධ ප්‍රමාණයකට ණයවර ලිපි නිකුත් කළත් එම ඖෂධ රටට ලැබෙනු ඇත්තේ තව දින 100කින් බව ඇමතිවරයා කීවේය. දින අනූවක් අල්ලාගෙන සිටියොත් අවුරුද්දක් ඖෂධ හිඟයක් ඇති නොවන බව ඔහු  පැවසුවේය.

ඒ දින 90 අල්ලා ගැනීම සඳහා විවිධ මිත්‍ර රාජ්‍යවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ඖෂධමය වශයෙන් ආධාර බලාපොරොත්තු වන බවත් කීවේය.

ඊයේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 19.2කට අදාළ ඖෂධ වර්ග 186කට අදාළ ණයවර ලිපි නිකුත් කර තිබිණි.

ශ්‍රි ලංකාවට හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.7ක මුදලක් වහාම නිදහස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබුණත් සෞඛ්‍ය ඇමතිවරයාගේ පැහැදිලි කිරීම අනුව මේ මුදලින් ඖෂධ ලබා ගත හැක්කේ තවත් දින 100කින් පසුවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශ්වාසභංගය ගැන සජිත් කතා කරයි!

Next Post

ඩොලර් බිලියන 52ක් ණයයි.. වත්කම් ඩොලර් බිලියන 05යි… ණයට ගත්ත ඩොල් බිලියන 47ක් පිල්ලි ගිහින්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.