සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් බිලියන 52ක් ණයයි.. වත්කම් ඩොලර් බිලියන 05යි… ණයට ගත්ත ඩොල් බිලියන 47ක් පිල්ලි ගිහින්…

කන්න බොන්න කොමිස් ගහන්න ඩොලර් බිලියන 47ක් ණය වුන රටක් අයි.එම්.එෆ්  බිලියන 04න් ගොඩ ගන්න බෑ... හිටපු විගණකාධිපති කියයි!

by editor
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ණය රුපියල් ට්‍රිලියන 20 ක් බවත් ඉන් සියයට 10ක් හෝ වත්කම් රටේ ඉතිරිව නැති බවත් හිටපු විගණකාධිපති  ගාමිණී විජේසිංහ කියයි.

ගුවන්විදුලි සාකච්ඡාවකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා කියන්නේ ට්‍රිලියන 20 යනු විස්සයි බින්දු දොලහක් බවය.  ඩොලර් වලින් ගණනය කළහොත් ඩොලර් බිලියන 52ක් බවය.   රටේ ඉතිරිව ඇත්තේ ඩොලර් බිලියන 05කටත් අඩු වත්කම් බවය.

සිදුවූ දෙයක් ගැන නොදන්නා  ඩොලර් බිලියන 47කට ආසන්න ණය මුදල් ප්‍රමාණය කෑම බීම සඳහාත් දූෂිතයන්ගේ  කොමිස් අතුලු දූෂණ සඳහාත් වියදම් වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය

මේ මොහොතේ ජාත්‍යාන්තර මූල්‍ය අමුදලට යනවා හැර කරන්නට වෙන විකල්පයක් නැති නමුත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ලබා දෙන ඩොලර් බිලියන 04ක සීමිත ණය මුදලින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ඔහු පැහැදිලි කළේය.ය

අඩුම තරමින් මේ පීඩනයයෙන් ගොඩඒම සඳහා ඉතාම පුලුල් ජාතික වැඩපිළිවෙළක් යටතේ දැඩි කැපකිරිම් සහිව අවුරුදු 10 -15ක් ගෙවා දැමීමට නියම වී ඇතැයි හිටපු විගණකාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ වැඩ පිළිවෙළ හැදුවෙ නැතිනම් මේ රට ගොඩ ගන්න ලැබෙන්නෙ නෑ. පාර්ලිමේන්තුව මේ වන විටවත් මේ ප්‍රශ්නය හඳුනාගෙන නෑ. තවමත් අට පාස් උදවියගෙ තීන්දුත් එක්ක නම් යන්න යන්නෙ මේ රට කොතනින් කෙළවර වෙයිද කියන්න බෑ. අපි අවුරුදු හතක් තිස්සේ මේ විනාශය වන බව මේ රටට කිව්වා. කවුරුත් ඇහුවෙ නෑ.“ හිටපු විගණකාධිපතිවරයා පැවසුවේය.

“අයි.එම්.එෆ් එකෙන්  ඩොලර් බිලියන 04ක් ලැබෙනකම්  අපි හැමෝටම ඉතාම අසරණ තත්වයක ගත කරන්න වෙන්නෙ. තවදුරටත් රටේ විකුණන්න දෙයක් නෑ. විකුණන්න වෙන්නෙ අපිව තමයි.“

“මේක ලේසි වෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම පටි තද කරගන්න සිද්ධ වෙනවා. පිටරටින් ගෙන්වන දේ බෙහෙත් සහ ඉන්ධනවලට පමණක් සීමා කරගන්න වෙයි. තමන්ට තියෙන විදිහට ඉන්න වේවි.“

“දැනට රටේ ණය බර  ට්‍රිලියන 21යි.   ඒක ඉදිරි අවුරුදු තිහ හතලිකහක්, පරම්පරා තුන හතරකට ගෙවිය යුතු ණයක්    ඒ ණය මුදල්වලින් සියයට 10කවත් වත්කම් ඉතිරිවෙලා නෑ රට තුළ.“

“මේ තරම් බිහිසුණු අර්බුදයක් තියන වෙලාවක දවස් දහයක් තිස්සේ පාර්ලිමේන්තුවෙ කතා කරනවා. මේ මිනිස්සු මේ    ප්‍රශ්නය හඳුනාගෙනවත් නෑ. එහෙම පාර්ලිමේන්තුවකින් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නෙ නෑ.“

“  අවුරුදු 10 -15ක්  දුක් විඳින්න වේවි. රුපියල් ට්‍රිලියන 20ක් ණය ගෙවන්න වෙන්නෙ කොහොම ද එහෙම නැතිව . ට්‍රිලියන 20ක් කියන්නෙ විස්සයි බින්දු දොළහක්.  ඩොලර් නම් බිලියන 52ක්. බිලියන 52ක් ණය තියන රටේ රුපියල් බිලියන 5කට වඩා වත්කම් නෑ.  කන්න බොන්න ණය අරගෙන. ඉතිරිඒවා සියල්ල කොමිස් ගහලා නාස්ති වෙලා තියෙන්නෙ. මේක තමයි ඇත්ත. ඔබ හිතන්න එපා මේක පහසුවේවි කියලා..

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණීය දවස් 90ක්… නිකුත් කරන ණයවර ලිපි වලින් ඖෂධ එන්න දින 100න් පස්සේ… ඉන්දුනීසියාවෙනුත් සෞඛ්‍ය අධාර….

Next Post

සමගි ජන බලවේගයෙන් නුවර සිට කොළඹට දින 05ක විරෝධතා පා ගමනක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.