බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම රෝහලට පැන වෛද්‍යවරුන්ට පහරදීමට ගිය චාවකච්චේරිය රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා අත් අඩංගුවට!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

චාවාකච්චේරී රෝහලේදී ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක්ට දායක වුන එම රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රාමනාදන් අර්ජුන මහ රෑ මන්නාරම රෝහලට අනවසරයෙන් ගොස් එහි සිටි වෛද්‍යවරුන්ට පහර දීමට තැත් කිරීම නිසා ඔහුව පොලීසිය විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන ඇත.

වෛද්‍යවරයාව මන්නාරම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහුව මේ මස 7 වෙනිදා දක්වා ඔහුව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

මන්නාරම රෝහලට කඩා වැදී එහි වෛද්‍යවරුන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී වෛද්‍යවරුන් මන්නාරම පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙම වෛද්‍යවරයාව අත් අඩංගුවට ගෙන ඇත.

ඔහු යාපනයේ චාවකච්චේරී රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා වශයෙන් පත් කිරීමෙන් පසුව උතුරේ සෞඛ්‍ය බලධාරීන්ව දැඩිලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට කීපයක්ම යොමු කොට තිබුණි.

අවසානයේදී යාපනයේ සිට වෛද්‍යවරු පිරිසක් පැමිණ චාවකච්චෛ්රි රෝහලට ඇතුලු වී පහර දි තිබිණි. මේ තත්ත්වය තුළ තමන් කොටි සංවිධානයට පවා හිතවත් බව වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ තමන්ට බලපෑම් එල්ල කරන වෛද්‍යවරුන්ට සහ පළාත් සෞඛ්‍ය බලධාරීන්ට පණිවිඩයක් දෙමිනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චාවාකච්චේරී පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ජනතාව විශාල පිරිසක් රෝහලට අවට රැස් වී ඔහුව පොලිස් අත් අඩංගුව ගැනීමෙන් වලක්වාලූයේ ය. ඔහු දින ගණනාවක් රෝහල තුළ රැඳෙමින් රාජකාරි කළේය.

මේ කාලය ඇතුළත ඔහුට එරෙහිව චෝදනා ගණනාවක්ම එල්ල වී තිබූණි.

පසුව ඔහුව පරීක්ෂණ සදහා කොළඹට කැඳවා තිබූ අතර කොළඹ ගිය වෛද්‍යවරයා කොළඹ සිට එන ගමන් මන්නාරමට පැමිණ මන්නාරම රෝහලේ වෛද්‍යවරුන්ට පහර දීමට තැත් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් වියේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත් අඩංගුවට…

Next Post

 පොහොට්ටු කතා – පොහොට්ටුව බෙදුනේ, මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන තැනට වැඩ කළේ    නාමල් ලා… එයාට පුදුම හදිස්සියක් නායකයා වෙන්න තියෙන්නෙ… පුලුවන්නම් අනුරාධපුරේ මම නැතිව කරලා පෙන්වන්න…. එස්.එම් නාමල්ගේ රෙදි ගලවයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.