සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදල කුඩු කළ දේශපාලකයින්ට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය සී.අයි.ඩී යයි!!

by editor
ඔක්තෝබර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන රජය කාලය තුළ    මධ්‍යම සංස්කෘතික අරමුදල අනුබද්ධ ආයතනයන්හි  සිදුවී ඇතැයි විගණනයෙන් හෙළි වී තිබෙන  දූෂණ වංචා සහ මුදල් අවභාවිතයන් සම්බන්ධව පුලුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානය අද (04) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිල්ලක් ගොනු කළේය.

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර පොදු ජනතාවගේ දේපල අවභාවිතා වීම වැළැක්වීම සඳහා නීතිමය වශයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගෙන මෙම අකටයුතු කළ දේශපාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පැමිණිල්ල ගොනුකරමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානය ඉල්ලා ඇත.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතා අදහස් දැක්වූ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

Udasgiriye-Samiyha
උඩස්ගිරියේ සමිත හිමි…

“ මධ්‍යම සංස්කෘතික අරමුදල ගොඩනගන්නේ මේ රටේ උරුම සංරක්ෂණ කාර්යය වෙනුවෙන්.  ඒ ශාස්ත්‍රීය කටයුත්ත විශාල පිරිවැයක් දරා කළ යුතු එකක්. පුරාවිද්‍යාත්මක කැණීම් සංරක්ෂණ හා නඩත්තු කටයුතු ජාතිය වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිමත් ආර්ථික පදනම තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලින් හැදුවේ. “

“ඒ අරමුදල යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු අවභාවිතා කළා. ඒ අයගෙ  ව්‍යාපෘති සඳහා ආගමික සිද්ධස්ථානවෙත බෙදා දුන්නා. අඩුම ගානෙ මේ සල්ලිවලට වෙච්චි දේ ගැන පසුවිපරමක් කළේ නැ. අද මධ්‍යම සංස්කෘතික අරමුදල බංකොලොත් වෙන තැනට වැටුනෙ ඒ අපරාධයෙන් පස්සේ.“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“. කතා කරනකොට කියන්නෙ මගේ අත් පිරිසිදුයි… මම දූෂණයට වංචාවට එරෙහියි… කියලා. ඒත්  දූෂණයෙන් අවභාවිතයෙන් තොරව  තමන් යටතේ තිබුණ ජාතික  අරමුදලක් පරිහරණය කරන්න බැරි දේශපාලකයින් මේ අය. ඔවුන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි..,“ උඩස්ගිරියේ සමිත හිමියෝ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නමින් ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල  විශේෂයක්  

Next Post

ඩුබායි හිදී අල්ලා ගත් හරක් කටා නිදහස්  ! ආරක්ෂක අමාත්‍යංශ ප්‍රමාදය වාසියක් වෙයි !

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.