බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගේමක් නිසා පළාතේ ගුරු හිඟයක්… ගුරු අතිරික්තයක් පාසල් තුළ හොරෙන් නඩත්තු කරගෙන…

by editor
ජූලි 5, 2025
in පුවත්
school
Share on FacebookShare on Twitter

පාසලේ ගුරු අතිරික්තයක් තිබිය දී මහනුවර ඇතැම් ජනප්‍රිය පාසල් වල විදුහල්පතිවරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට ගුරු හිඟයක් නොමැති බවට ව්‍යාජ තොරතුරු ලබාදෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වී ඇත.

පාසල්වල සිටින ගුරුවරු හා සිසුන් ගණන සම්බන්ධව නිශ්චිත තොරතුරු මහනුවර දිස්ත්‍රික් කළාප අධ්‍යාපන කාර්යාල සතුව නොමැති බවට පළවන පුවත සත්‍යයක් දැයි විමසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මේ හේතුවෙන් පළාත් තුළ ගුරුමාරු ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු නොවන බවට පළවන තොරතුරු වල සැබෑ තත්ත්වය කුමක් දැය මෙහිදී අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසුවේය.

සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

පාසල් වල සිටින ගුරුවරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධව ඇතැම් විදුහල්පතිවරු ලබාදෙන තොරතුරු ව්‍යාජ බව මෙහි දී මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන ද පිළිගත්තාය.

මෙලෙස ව්‍යාජ තොරතුරු විදුහල්පතිවරු විසින් ලබා දෙන්නේ නම් පරිපාලන නිලධාරීන් ලෙස ඔවුන් සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ ඇයි ද යන්න මෙහි දී කමිටුවේ සභාපති අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

චක්‍රලේඛන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුගත නොවී අධ්‍යාපන බලධාරීන් හා විදුහල්පතිවරු කටයුතු නොකිරීම හේතුවෙන් පළාතේ පාසල්වල ගුරු අතිරික්තයක් හා හිඟයක් නිර්මාණය වී තිබෙන බව මෙහි දී අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මාස 03 ක් ඇතුළත කමිටුවට දැනුම් දෙන ලෙස ලාල්කාන්ත ඇමැතිවරයා අධ්‍යාපන බලධාරීන්ට දැන්වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනිල් ජාසිංහ කොයිකටත් තෝරන පරිපාලන දොස්තර බාගය ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස පත්කිරීමේ සූදානමක්…

Next Post

කහවත්ත තරුණයාගේ ඝාතනය… ගම්මු නගන චෝදනා කහවත්ත පොලිසියේ රෙදි ගලවන හැටි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.