සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලය කචල්… බාලගිරි දෝෂය වගේ… කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම දින නියමක් නැතිව කල් යන ලකුණු!

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (11) දිවුරම් දෙන බවට ඊයේ ප්‍රකාශ වුණු කැබිනට් මණ්ඩලය පත් කිරීම දින නියමක් නැතිව කල් යන තැනට තල්ලු වී තිබේ.

ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් රහිතව කැබිනට් මණ්ඩලය නම් කරන්නට උත්සාහ කරද්දී නාමල් රාජපක්ෂ දැඩිව ක්‍රීඩා ඇමතිකම ඉල්ලා සිටීමත්, පොහොට්ටුවේ පක්ෂ අභ්‍යන්තර බහුතරය  මහින්ද රාජපක්ෂ  අගමැතිකමින් ඉල්ලා අස්වීමට එරෙහි වීමත් නිසා මෙම අර්බුදය පැන නැගී ඇතැයි වාර්තා වේ.

.පොහොට්ටුවේ බහුතරය ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා ධුරයේ සිටියහොත් ආණ්ඩුව බේරාගෙන මධ්‍යස්ථ තැනක සිට යළි වැඩ පටන් ගත හැකි බවය.

අගමැතිවරයා සමග ඇති මානුෂික බැඳීම හේතුවෙන්  දැනට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටිනා නිමල් ලන්සා වැනි මන්ත්‍රීවරුන් පවා විශ්වාස භංගයේ දී ආණ්ඩුවට දිනා ගැනීමට හැකි වන්නේ අගමැතිවරයා ධුරයේ රැඳී සිටියහොත් පමණක් බව පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දී ඇත.

මෙම වාතාවරණයේ දී කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධව යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් එම ගැටලු විසඳා ගන්නා තෙක් විවිධ මට්ටමේ සාකච්ඡා පක්ෂ අභ්‍යන්තරය තුළ සිදුවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගැටලු නිරාකරණය කරගෙන හැකි ඉක්මනින් අවසන් තීරණයකට එළඹෙන බව කී මහලේකම් වරයා ආණ්ඩුව ආණ්ඩුවෙන් ගිලිහී ගිය පාර්ශව සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බව කීවේය.

මේ තත්වය තුළ නම් කර ඇති ඇමති මණ්ඩලය  පත් කරගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා විසින්  ගාමිණි ලොකුගේ සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළු කීප දෙනෙකුට අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමට සූදානම්වන ලෙස ඊයේ නොනිල වශයෙන් දන්වා තිබුණු බව වාර්තා විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හාමතේ පලා ගිය බව කී තවත් 19කට ඊයේ ඉන්දියාවෙන් සරණාගත භාවය… දැන් ලාංකික සරණාගතයින් ගණන 42ක්…

Next Post

ළමා රෝහලේ ප්‍රශ්න නෑ… මාධ්‍යවලින් මවන තරම් ලොකු ගැටලු රෝහල් තුළ නැති බව ළමා රෝහලේ අධ්‍යක්ෂ කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.