අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා රෝහලේ ප්‍රශ්න නෑ… මාධ්‍යවලින් මවන තරම් ලොකු ගැටලු රෝහල් තුළ නැති බව ළමා රෝහලේ අධ්‍යක්ෂ කියයි!

අත්‍යාවශ්‍ය ඖෂධ දෙන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ් එක්වෙති!

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Ridgeway-Hospital
Share on FacebookShare on Twitter

රජයේ රෝහල්වලට  අවශ්‍ය   ඖෂධ  හා ශල්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඉදිරිපත් වී සිටිති.

මේ අනුව රෝහල්වල ප්‍රමුඛ අවශ්‍යතාව කුමක්දැයි    ලැයිස්තු එවන මෙන් ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දුරකථන හා විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විටත් රෝහල් අධ්‍යක්ෂවරුන් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හා  ශල්‍ය උපකරණ    පිලිබඳව ලැයිස්තු සකස් කරමින් සිටින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ පිළිබදව කළ විමසීමක දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ මාධ්‍යවල ප්‍රකාශිත ආකාරයට රෝහල් ශල්‍ය කර්ම ඇණහිට නැති නමුත් ඖෂධ සහ උපකරණවල හිඟයක් තව මාස දෙකකින් පමණ ඇතිවීමේ අවදානමක් පවතින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙතෙක් කරගෙන පැමිණි ආකාරයට   මාස 06ක් ඉදිරියට ඖෂධ තොග පවත්වා ගැනීමට නොහැකි වී  ඇත්තේ කාරණා දෙකක් නිසා යැයි අධ්‍යක්ෂවරයා කීවේය.  ඔහුට අනුව එකක් රටේ පවතින විනියම අර්බුදයය.    දෙවැන්න ඉල්ලුමේ තරමට සැපයුම කිරීමට විදෙස් රටවල එම නිශ්පාදන ආයතනවලට පෙර මෙන් නොහැකි වීමය. ඔහු පෙන්වා දෙන්නේ අපේ රටට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සියයට 85ක් සැපයුම් ලබා ගන්නේ පිටරටවලින් බවය.

මේ අර්බුදය හමුවේ රටේ ඩොලර් සීයක් හෝ ඉතිරි කරගැනීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර මේ මොහොතේ රටටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අතිශයින් වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

“යම් යම් ද්‍රව්‍ය සීමිත විදිහට භාවිතා කරනවා. සතියකට වරක් එකතු වී සිදුකරන සමාලෝචනවලින් පසු කෙසේ හෝ අත්‍යාවශ්‍ය ඖෂධ රටට ආනයනය කරගන්නවා.“

“ඒ නිසා මට කියන්න තියෙන්නෙ රිජ්වේ ආර්යා ළමා රෝහල මේ වනතුරු කිසිම ශල්‍ය කර්මයක් හෝ ප්‍රතිකාරයක් නවත්වා නැහැ. ඒ නිසා නැති බැරි අය ගෙවල් දොරවල් උකස් කරලා පුද්ගලික ප්‍රතිකාරවලට යොමුවෙන්න එපා.  රජයේ රෝහල්වලට එන්න.  මේ මොහොතෙත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩල වැඩ. මමත් වැඩ.“

රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මණ්ඩලය කචල්… බාලගිරි දෝෂය වගේ… කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම දින නියමක් නැතිව කල් යන ලකුණු!

Next Post

බුද්ධි අංශ 250ක් ගෝල්ෆේස් අරගල බිමට බස්සයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.