අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මගේ මව ඉදිරිපිට පොලිස් කොස්තාපල් කෙනෙක් මට ලිංගික අතවරයක් කළා…” ආබාධිත තරුණියකගෙන් කොස්ගොඩ පොලිසීයට පැමිණිල්ලක්…

by editor
මැයි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් කොස්තාපල්වරයෙක්  තම මව ඉදිරිපිටදීම තමන් ලිංගික අතරයකට ලක් කළ බව කියමින් 26 හැවිරිදි  ආබාධිත තරුණ කාන්තාවක් කොස්ගොඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව එම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි.

පොලිිසය පවසන්නේ මෙම විශේෂ අවශ්‍යතා සහිත තරුණ කාන්තාව ඇයගේ මව සමග කොස්තාපල්වරයාගේ නිවසේ රැඳී සිටිමින් කොස්තාපල්වරයාගේ රෝගී මව බලා ගැනීමේ නිරතව සිටි බවය.

පැමිණිල්ලට අනුව කොස්තාපල්වරයා එම ආබාධිත තරුණිය සහ ඇයගේ මව කාමරයකට රැගෙන ගොස් තමන්ගේ මුදල් පසුම්බියෙන් රුපියල් දස දහසක් අඩු වී ඇති බවට චෝදනා එල්ල කර තිබේ.

මෙම තරුණ කාන්තාව පැමිණිලි කරමින් පවසා ඇත්තේ  පොලිස් කොස්තාපල්වරයා  ඇයගේ මව ඉදිරියේ ඇයව නිරුවත් කළ මුදල් සොයන මුවාවෙන් ඇයගේ රහස් ප්‍රදේශ අතගෑ බවය.

අදාල කාන්තාව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර දින පොලිස් කොස්තාපල්වරයා කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ තම මුදල් පසුම්බියෙන් රුපියල් දස දහසක මුදලක් නැති වී ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලිංගික අතවරයට ලක් වූ බව කියන ආබාධිත 26 හැවිරිදි කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බව පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතරමැදි පන්ති සඳහා බඳවා ගන්න  ලිපි නිකුත් කරන්නේ නෑ… අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් වරක් දැනුම් දෙයි!

Next Post

ශ්‍රි ලංකාවට අමාත්‍යංශ 15ක් තිබුණාම හොඳටම ඇති ! වෙරිටේ රිසර්ච් කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.