සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගී බස් රථයක් තුළ දී කාන්තාවකගේ කොණ්ඩය කැපූ මුස්ලිම් පූජකයා අත් අඩංගුවට! ( වීඩියෝ සහිතයි)…

by editor
ජූලි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර – වත්තේගම මගී ප්‍රවාහන බස් රථයක් තුළ දී කාන්තාවකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා දැමූ මව්ලවි කෙනෙක් ලෙස සැලකෙන මුස්ලිම් පූජකයෙක් මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර පූජකයා තම කොණ්ඩය කපා දැමීම පිළිබඳ  වින්දිත කාන්තාව කපා දැමූ සිය කොණ්ඩයේ කොටස ද සමග මහනුවර පොලිසියට පැමිණ ඊයේ (13) දැමූ පැමිණිල්ලකින් අනතුරුව අදාල පූජකයා ඊයේ පස්වරුවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරදි සිද්ධිය මෙසේය.

27 හැවිරිදි වින්දිත තරුණිය ඊයේ (13) මහනුවර – වත්තේගම මගී බස් රථයක ගමන් කරමින් සිට ඇත.  තමන්ට පසුපස අසුනේ සිටි උක්ත පූජකයා කටුගස්තොට වට්ටාරන්තැන්න මංසන්ධිය ආසන්නයේ දී කතුරකින් සිය කොණ්ඩය කපා දැමූ බව ඇයට දැනී තිබේ.

ඒ බව දැනුන වහාම කෑ ගැසූ තරුණිය සිද්ධිය සම්බන්ධව බස් රථයේ සෙසු මගීන් දැනුම්වත් කර ඔවුන් ගේ සහය ඉල්ලා ඇත. එම අවස්ථාවේ කොන්දොස්තරවරයා සහ මගීන් කිහිප දෙනෙකු පැමිණ සැකකරු අල්ලාගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව බස් රථයේ පිටුපස දොරට අගුළු යොදා ඉදිරිපස දොර අසළ පුද්ගලයින් කිහිප දෙනෙකු රඳවාගත් රියදුරු සහ කොන්දොස්තර මගීන් බස් නැවතුම් පොළ වල බස්සවමින් බස් රථය මහනුවර පොලීසිය වෙත ධාවනය කරවා ඇත.

කපා දමන ලද අඩියක පමණ දිග කොණ්ඩා කොටස ද සමඟ කාන්තාව මහනුවර පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකාර පූජකයා මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාත් දකුණ “රියැලිටි”  DIG   පොලිස් ඇමතිගෙන් සමාව අරන්…

Next Post

වතුරට වහ දමා මරන සතුන් මස් කර විකුණන මස් වැද්දන් 02ක් වැලිකන්දේ දී කොටු වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.