fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංකි බ්‍රිජ් කඳවුරේ නිරෝධායන වුණු විදෙස් ශ්‍රමික කතක් කොවිඩ්වලින් මරුට

ක්ලැෆන්බර්ග් යුද හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් 02ටත් කෙරෝනා

වසර 2ක් ago
in පුවත්
441 4
0
මංකිබ්‍රිජ් කඳවුර

මංකිබ්‍රිජ් කඳවුර

Share on FacebookShare on Twitter

 

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි –

කුවේට් සිට මෙරටට ගෙන්වා ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමික කතක් අද (25) අලුයම හදිසියේ රෝගාතුරව මියගිය බව චීනවරාය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පයාගල ගොරක දෙණියේ පදිංචි පනස් දෙහැවිරිදි කාන්තාවකි. මියගිය අය කුවේට් සිට මෙරටට ගෙන්වු ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් පිරිසක් සමග ත්‍රිකුණාමලය මංකිබ්‍රිජ් යුධ හමුදා කඳවුරේ නිරෝධා‍යනයට ලක් වෙමින් සිට ඇත.

ඇය හදිසියේ රෝගාතුරවිම නිසා ප්‍රතිකාර සදහා යුධ හමුදාව විසින් ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදි මිය ගොස් ඇත. මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නැති අතර මේ සම්බන්ධව ත්‍රිකුණාමලය රෝහල් පොලිසිය චිනවරාය පොලිසිය වෙත කළ දැනුම් දිමක් මත චීනවරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම විදෙස් ශ්‍රමික කණ්ඩායම සමග පැමිණ චීනවරාය, ක්ලැෆන්බර්ග් යුද හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ද කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා කාත්තන්කුඩි මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් කොරෝනා ආසාධිතයන් බවට පෙරේදා (24) හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

 

 

 

 

 

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

සී ෂෙල්ස් හදිසියේ ආපු කට්ටිය කවුදැයි හෙළි  කරන්න හඳුන්නෙත්ති ඉල්ලයි

Next Post

නිරෝධායන නීතිවලට යටත් අලුත්ම මැතිවරණ අත්දැකීම අගෝස්තු 2 සතියේ…..

Related Posts

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

මැයි 22, 2022

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

මැයි 22, 2022

තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….

මැයි 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist