අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරැල්ල දේවස්ථාන සිද්ධියෙ පරීක්ෂණ තවම මුල් අදියරේ…  හැකි ඉක්මනින් වැරදිකරුවන් සොයනවා – පොලිස්පති!

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බයට අදාල විමර්ශන තවමත් තිබෙන්නේ මූලික අදියරේ බවත් මේ සම්බන්ධව සියලු පරීක්ෂණ කර වැරදි කරුවන් හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න පවසයි.

මින් පෙර කොළඹ නාරාහේන්පිට පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමුවු අයුරු සිහි කළ පොලිස්පතිවරයා  මාස 3කට පසු කළ පුලුල් විමර්ශනයකින් පසු  සියලු පුද්ගලයින් නීතිය හමුවට පැමිණ වූ බව කීවේය.

මේ සිද්ධිය සම්බන්ධවත් සියලු කරුණු විමර්ශනය කර අදාල පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන ලෙස තමන් නියෝග කර ඇති බව  පොලිස්පතිවරයා  පැවසීය.

ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පසුගිය 11 දා බොරැල්ල පොලිස් වසමේ සියලු ශාන්තුවරයන්නගේ දේවස්ථාන යේ අත්බෝම්බයක්  හමුවීම සම්බන්ධව මුලින්ම බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. පසුව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන්න කටයුතු කළා.“

“අදාල සීසීටීවී දර්ශන මේ සඳහා නීතියේ විධි විධාන ප්‍රකාරව උපයෝගී කරගත්තා. එම සිසීටීවී දර්ශන හා පරවේශනීය සාක්ෂි මගින්ද  පුද්ගල තොරතුරු මත හෙළි වූ සාක්ෂි මගින් ද තව දුරටත් මේ සම්බන්ධව විරමර්ශන කරමින් පවතිනවා.“

‘එමෙන්ම මේ වනවිට ප්‍රකාශ 14ක් සටහන් කරලා තියනවා. එයට අමරව සියලු සාක්ෂි රැස්කරමින් තවදුරටත් විමර්ශන සිදුකරනවා.“

“මේ සිද්ධියට අදාල විමර්ශන තවදුරටත් අවසන් වෙලා නෑ. ඒ වගේම විද්‍යාත්මක පරවේශනීය හා තාක්ෂණික සාක්ෂි ඔස්සේත් පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාල ක්ෂේත්‍රයන්හි විශේෂඥ සහාය ලබා ගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදුකරනවා.

මේ විමර්ශන තවමත් මූලික අදියරේ පවතින්නේ.  ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කරගනිමින් මේ අත්බෝම්බය දේවස්ථානය  වෙත රැගෙන ආ පුද්ගයා හෝ පුද්ගලයන් කවුරුද, කුමණ ප්‍රදේශයක සිට කුමණ අරමුණක් සඳහා මෙය රැගෙන විත් තිබේ ද  මේ සඳහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේ ද ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකරනවා.

සිද්ධියට අදාලව මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, විමර්ශනයේ ප්‍රතිගතිය සම්බන්ධයෙන්  වාර්තා මගින් ගරු අධිකරණය වෙත කරුණු දැනුම් දීමට ද කටයුතු කරන බවත් පොලිස්පතිවරයා කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙච්චර කල් “වහෙන් ඔරෝ කී දේ“ අගරදගුරු හිමියෝ කෙළින්ම කියති !

Next Post

ඉන්දුනීසියානු සාගරයේ භූ කම්පනයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.