සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්නාහිර ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන්ට ටියුෂන් තහනම් කළ පළාත් අධ්‍යාපන ලේකම්ගේ චක්‍රලේඛය මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිගේ බලපෑමෙන් අත්හිටුවයි!

by editor
දෙසැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් බස්නාහිර ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන්ට මුදල් අය කර ටියුෂන් දෙන්න පුලුවන්… මහින්ද ජයසිංහ ලයිව් ඇවිත් තමන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන පැහැදිලි කරයි!

තමන් මැදිහත් වී ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නිකුත් කර ඇත බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් සඳහා මුදල් අය කර ටියුෂන් දීම තහනම් කළ චක්‍රලේඛය අත් හිටුවීමට කටයුතු කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද ජයසිංහ විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (23) ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ මෙවැනි තීරණයක් ප්‍රකාශ වීමෙන් ගුරුවරුන් කළබලවීම යුක්ති සහගත බවය. බස්නාහිර අධ්‍යාපන කලාපයේ කලාප 11ක විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබිය දී එම ප්‍රශ්න වලට විසඳුම් සොයන්නෙ නැතිව එම ප්‍රශ්න ඒ ආකාරයෙන්ම පවතින විට හදිසියේ මෙවැනි ටියුෂන් තහනම්ක් වනවිට කලබලවීම සිදුවිය හැකි නමුත් ගුරු ගැටලු විසඳීමට ඉතිහාසයක් පුරා තමන් කළ මැදිහත්වීම් අමතක නොකරන්නැයි නියෝජ්‍ය ඇමතිවරයා බස්නාහිර ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

“පසුගිය සිකුරාදා මේ තොරතුරු ලැබෙනකොට ඒ මොහොතේම ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කළා. මා ඔහුට අවධාරණය කළා බස්නාහිර අධ්‍යාපන ලේකම්වරිය ගත් තීරණයේ බරපතලකම. ඔහු පොරොන්දු වුනා සඳුදා දිනයේ දී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා.

මේ වනවිට ආණඩුකාර ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරලා තියනවා. තමන් උගන්වන පාසලේ දරුවන්ට මුදල් අය කර අධ්‍යාපනය ලබා දීම පිළිබඳ කාරණයට අදාලව තව දුරටත් අධ්‍යයනය කිරීමෙ අවශ්‍යතාවය ඇති බැවින් අධ්‍යාපන අමත්‍යාංශය සමග සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් තාවකලිකව එම තීන්දුව අත් හිටුවිමේ තීරණය ගන්නවා කියලා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමාගේ නියෝගය පරිදි අධ්‍යාපන ලේකම්වරියට දැනුම් දී තිබෙනවා මෙය තාවකාලිකව අත් හිටුවන්න කටයුතු කරන්න කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයකට එන තුරු කියන එක.

කවුරුත් කලබල වෙන්න එපා. කලබල වෙලා මට බැන්න අයට කියන්න තියෙන්නේ වෙනදා වගේ නෙමෙයි මට ප්‍රශ්නවලට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ. මම ආණ්ඩුවේ නියෝජිතයෙක්… නියෝජ්‍ය ඇමතිවරයෙක්… ඒ නිසාම මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න තියෙන්නෙ වෙනදාට වඩා වෙනස් විදියට. ඒ මැදිහත්වීම වෙනදා වගේ නොපෙනෙන්න පුලුවන්කම තියනවා.

මුදල් අයකර තමන්ගේ පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බස්නාහිර පළාත් අධ්‍යාපනන ලේකම්වරිය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛයට තමන්ගේ මැදිහත්වීම ඒ ආකාර බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගන්තුක බෝට්ටුවක්  වඩමරච්චි වෙරළට ගොඩ ගසයි!

Next Post

පුද්ගලික අංශයට සහල් ආනයනයට ලබා දුන් කාලය ජනවාරි 10 තෙක් දීර්ඝ කරයි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.