බන්ධනාගාර නියාමකවරුන්ගේ සංගමයේ තනතුර දරන වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත නියාමකවරයකු ඊයේ (27) රාත්‍රි බොරැල්ල ප්‍රදේශයේ තම නිවසේදී මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර උතුරු දිසාව අපරාධ කොට්ටඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ පැවැත්වෙන අතර අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ