සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු ගැහිල්ල ගැන හර්ෂ කියන කතාව… “කන්න දුන්න කිඹුලා බනිස් ගෙඩිය ගිල්ලනවා වගේ වැඩක්!“

by editor
ඔක්තෝබර් 13, 2022
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය සම්පූර්ණ කිඹුලා බනිස් ගෙඩියක් කන්න යැයි පවසා එකවර උගුරට ඔබන්නාක්  බඳු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පවසයි.

ඔහු මේ බව පැවසුවේ ආර්ථිකයේ නිවැරදි දිශාව නමින් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම් මුදල් කාරක සභාවටවත් තවම ගෙනැවිත් නැති බව ද ඒකාධිපතියන් ලෙස හිතුමතේට වැඩ කරමින් රට විනාශ කොට රට දුගී රටක් ලෙස නම් කරනා බව ද ඔහු පැවසීය.

ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව විපක්ෂය ලෙස තමන් පිළිගන්නා බවත් එය කළ යුත්තේ ජනතාව හා රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයින් විනාශ නොකරමින් බවත් ඔහු පෙන්වා දුන්නේය.

සැප්තැම්බර් මාසයේ අග සිට වරින් වර විවිධ බදු ගෙන එමින්, විදුලි බිල්, ජල බිල් ඇතුළු ගෙවීම් ද වැඩි කරමින් සියලුම භාණ්ඩවල මිල ද අධික ලෙස ඉහළ යමින් පවතින මොහොතක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මත තවත් බදු බර පැටවීම සුදුසු නොවන බව ද ඔහු පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂලා බලයට ඇවිත් මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න මුදල් අමාත්‍යංශයෙන් ගෙනාපු ටැක්ස් සේරම අයින් කළා. ඒ කාලේ ලක්ෂ හයෙන් හයට සීයට 4න් 4 බදු වැදිලා 24දී නවතිනවා. මේ සේරම අහකට දාලා බදු අයින් කරලා රට සෞභාග්‍යය කරා යනවා කිව්වා.

නූතන මුදල් න්‍යාය කියලා එකක් පෙන්නගෙන මුදල් අච්චු ගැහුවට කමක් නෑ කියලා පිස්සු විකාරයක් කතා කරලා බදු වෙනුවට මුදල් අච්චු ගහලා භාණ්ඩාගාරය පිරෙව්වා.. අපි කිව්වා උද්ධමනය වැඩි වෙනවා කියලා.. ඇහුම්කන් දුන්නේ නෑ.. දැන් ආයෙමත් වෙන වෙන නම්වලින් බදු එකතු කරනවා..”

මේ සම්බන්ධයේන අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවේ ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්ති හරහා දේශීය ව්‍යාපාර අංශය, අපනයන ආයතන, පෞද්ගලික අංශ ආදියේ සේවක සේවිකාවන්ට මරණ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

නව බදු ප්‍රතිපත්ති අනුව මධ්‍යම පරිමාණ ආයතනවල බදු සීයට 14 සිට සීයට 30 දක්වා වැඩි වී තිබේ. මෙතක් ලක්ෂ 30ට වැඩි වැටුපක් ලබනා විධායක නිළධාරීන්ගෙන් බදු මුදලක් ලබා ගත් අතර එය ලක්ෂ 15ක වැටුප් ප්‍රමාණයක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ගෙවන බද්ද සීයට 14 සිට සීයට 30 දක්වා වැඩි කර ඇති බව ද එහි කිසිදු සාධාරණයක් නොමැති බව ද කබීර් හෂීම්   පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ ආණ්ඩුව සිදුකළ ආර්ථික ඝාතනය සම්බන්ධ විගණනය ඇරඹෙයි!

Next Post

නීතිඥයින් සමග අධිකරණයට භාරවුන සනත් නිශාන්තට දැඩි අවවාද…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.