බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටුවත්තේ ආමි උපුල් ඝාතනය කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඝාතකයින්… විමර්ශන අංශ කියයි!

by editor
ජූලි 5, 2025
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් ලෙස සඳහන් ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී පෙරේදා රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මත අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මෙගේ පාර්ශ්වයෙන් බවට තොරතුරු අනාවරණය වන බව විමර්ශන අංශ පවසයි.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ අංශ කිහිපයක් ඔස්සේ එම පරීක්‍ෂණ මෙහෙයවීමට විමර්ශන කණ්ඩායම් තුනක් පත්කර ඇති බවයි.

පෙරේදා රාත්‍රියේදී රාගම බටුවත්ත ප්‍රදේශයේ තම නිවසේ රැඳී සිටි ආමි උපුල්ව සොයාගෙන ත්‍රීරෝද රථයකින් පුද්ගලයෙක් තිදෙනෙක් පැමිණ තිබේ. පැමිණි පුද්ගලයින් යම් කාරණයක් පැවසීමට බව පවසා උපුල්ව නිවසින් පිටතට ගෙන්වාගෙන ඇත.

අනතුරුව ඔහු වෙඩි තබා ඝාතනය කළ ඝාතකයින් ඔවුන් පැමිණි එම ත්‍රීරෝද රියෙන්ම පලාගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ආමි උපුල් නැමැත්තා වයස අවුරුදු 45 ක පසුවන්නෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව චෝදනා එල්ලවී ඇති මෙම තැනැත්තාට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බව විමර්ශන අංශ කියයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

දැනට සිදුවී ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ගණේමුල්ල සංජීව සහ කෙහෙල්බද්දර පත්මේ අතර තිබූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය ද සිදුවී ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනපේක්ෂිත බිහිසුනු ගංවතුරක් එක්සත් ජනපදයේ ගැහුණු දරුවන්ගේ ගිම්හාන කඳවුරක් වනසයි… දැරියන් 20ක් ගංවතුරේ අතුරුදහන්…

Next Post

බොරැල්ලේ සල්ගහවත්ත වෙඩි තැබීම – පැදි කරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.