සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශයට ලකුණු 104ක බිහිසුණු පරාජයක්…

by editor
ඔක්තෝබර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව ඉදිරියේ  බංගලාදේශය ලකුණු 104ක බිහිසුණු පරාජයක් ලැබුවේය. ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ ක්‍රීඩකයෝ  පන්දු ඕවර 16.3 ක දී ලකුනු 101කට සියල්ලෝ දැවී ගියහ.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 22වැනි තරගය ලෙස සිඩ්නිහි දී තරගය පැවැත්විනි. ඒ  2 ඛාන්ඩයේ තරගයක් ලෙසය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තේරූ දකුනු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් බංගලාදේශයට ලබා දුන්හ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ රිලී රොසෝව්   මනරම් ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 56ක දී  ලැබූ ලකුණු ප්‍රමාණය ලකුණු 109කි. ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ රිලී රොසෝව්

ක්වින්ටන් ඩි කොක්  පන්දු 38ක දී ලකුණු 63ක් ලැබුවේය. ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය.  පළමු කඩුල්ල වෙනුවේන රිලී සහ  ඩි කොක්  අතර සම්බන්ධය ලකුණු 163ක් විය. ශකීබ් අල් හසන් ලකුණු 33ට කඩුළු 02ක් ලැබීය.

බංගාලදේශ ඉනිම සුනු විසුනු කරමින්  විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්රිච් නොට්ජේ පන්දු ඕවර 3.3 ක දී ලකුණු 10කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. ටබ්‍රායිස් ෂම්සි පන්දු ඕවර 4 තුළ ලකුණු 20ට කඩුළු 03ක් බිඳ හෙලුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බංගලදේ දේශය වෙනුවෙන් ලකුනු 10 සීමාව ඉක්මවා ගියේ පිතිකරුවන් 03ක් පමණි. ආරම්භක පිතිකරු ලින්ටන් දාස් පන්දු 31 දී ලකුණු 34ක් ලබා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා විය. සව්ම්යා සකාර් ලකුණු 15ක්, මේදි හසන් මිරාස් ලකුණු 11ක් ලැබීය.

බංගලාදේශ කණ්ඩායම ලකුණු 101කට දැවී ගියේය. ලකුණු 104ක දැවැන්ත ජයග්‍රහණයක්  දකුණු අප්‍රිකාව හිමි කරගත්තේය.

මේ වනවිට පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියා නෙදර්ලන්ත තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ කන්නයේ යූරියා අරන් චීන නැවක් කොළඹට එයි…

Next Post

බල්ලෙක් යට කළැයි ලංගම රියදුරුට රියෙන් බස්සවා පහර දීලා… රියදුරු බරපතල තුවාල සහිතව රෝහලේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.