බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝර නැව දින 70ක් මුහුදෙ… චීනෙ හිත හොඳටම රිදිලා… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ දී චීනය වෙනුවෙන් හඬා වැටෙයි!

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ හිත හොඳටම රිදී ඇති බවත් චීන පොහොර නැව දින හැත්තෑවකට වඩා මහ මුහුදේ නවතා ඇති බවත් කී රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ දුකේදීත් සැපේදීත් අපට හිටිය අපේ හිත මිත්‍රයා, අපේ සහෝදරයා දැන් විරසක වී සිටීමේ වගකීම පක්ෂ විපක්ෂ හා මාධ්‍යය නිලධාරීන් ගත යුතු බව අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

චීනය අපට දැන් මුරගා කියන්නේ ඒ වේදනාව බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේත් පැවසීය.

චීනයෙන් ආනයන කළ කාබනික පොහොර නැව දින 70කටත් වඩා මහ මුහුදෙ. දුකේදීත් සැපේදීත් අපට හිටිය අපේ මිත්‍රයා, සහෝදරයා, ඒ චීන රාජ්‍යය අද අපිත් එක්ක විරසක වෙලා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

පක්ෂ විපක්ෂ සහ මාධ්‍ය නිලධාරීන් සියලු දෙනාම මේකට වගකියන්න ඕන. ඇනවුම් කළ පොහොර තොගවලින් එකවර ලබා ගත්ත සාම්පල්  දෙකක් දෙපැත්තට අපි ඇරියා. එකක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ඇරියා. අනෙක් සාම්පලය ශාඛ ආරක්ෂණ ආයතනයට ඇරියා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියනවා අහිතකර ක්ෂුද්‍රජීවීන් නැහැ.  මේ පොහොර තොගය රටට ඇතුළත් කරගැනීමට සුදුසුයි කියලා.  එකම රජයෙන් පාලනය වන ශාඛ ආරක්ෂණ ආයතනය රසායනාගාරය කියනවා මේ  පොහොර අහිතරකයි ක්ෂුද්‍රජීවීන් ඉන්නවා කියලා.

මේ රසායානාගාර දෙක රට ඇතුළෙ රජයේ ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වුනාට චීන රජයට පෙනෙන්නෙ දෙකම ශ්‍රී ලංකා රජයේ රසායනාගාර හැටියට.  රජයේ රසායානගාර දෙකක් එකිනෙකට පරස්පර සහතික දෙකක් නිකුත් කරනකොට චීන  රජයට ඇතිවන වේදනාකාරී තත්ත්වය ඔවුන් හඬ නගා අපට කියනවා.

මම මේ ගරු පාර්ලිමේන්තුවේ දී කියා සිටින්නේ දෙරටේ සහෝදරත්වය බේරාගන්න අපි වැඩ කරන්න ඕන කියලා.  මොන තීරණය ගත්තත්  අපේ රටවල් දෙක අතර සමගිය තවදුරටත් ආරක්ෂා කරන්න අවශ්‍යයයි.  ඉතාම වැදගත්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී… ප්‍රතිකාර ලබමින් සිටි වැලිකන්දේ තරුණිය මිය යයි!

Next Post

“කොවිඩ් කරල“ ගෙන්වනැයි ජනපති මහාචාර්ය ජයසුමනට උපදෙස් දෙයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.