බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් – නාමල් අතරින් හොඳම ජනාධිපති අපේක්ෂකයා රනිල්… රනිල්ට සියයට පන්සීයක් සහය දෙනවා… පොහොට්ටු මන්ත්‍රී ජගත් සමරවික්‍රම කියයි!

by editor
අප්‍රේල් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –    

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ  ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට   සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව  ශ්‍රි  ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පා‍ර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම  සඳහන් කළේය.

වැටී තිබුණු රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ    විශාල කැපකිරීමක් සිදුකළ බවත්, රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යම් සාධාරණ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජගත් සමරවික්‍රම කීවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) සිරිපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

දිවංගත ජේ.ආර් ජයවර්ධනගෙන් පසුව මේ රට සංවර්ධනය කිරීමට හොඳ මොළයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහට බවද මෙහිදී ජගත් සමරවික්‍රම කීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස   ඉදිරිපත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ නාමල් රාජපක්ෂ   බවත්, එය තව නොබෝ දිනකින් තීරණය කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ජගත් ඔහු කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොහොට්ටුවට හැමෝම කැමති නැති බව කී සමරවික්‍රම   එබැවින් පොදු අපේක්ෂකයා ලෙස බොහෝ දුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් විය හැකි යැයි හෙතෙම පෙන්වා දුන්නේය. රනිල් ඉදිරිපත් වෙන්නේ නම් ඒ සඳහා සියයට පන්සියයක් ඔහුට සහය දෙන බවද සමරවික්‍රම   මෙහිදී සඳහන් කළේය.

මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ  ගත යුතු තීරණ රට වෙනුවෙන් රැගෙන ඇති බවත්, රටේත්, ජනතාවගේත්, සංවර්ධනය වෙනුවෙන් කළ යුතු වැඩ නිසියාකාරයෙන් සිදු කරන බවත්, ගම්මානවල සංවර්ධනය උදෙසා ඔහුගේ සහයෝගය පසුපෙළ මන්ත්‍රීන්ට ලැබි තිබෙන බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම   වැඩිදුරටත් කීවේය.

Share69Tweet43
Previous Post

යුක්‍රේනය සහ රුසියාව කරට කර ඩ්‍රෝන, මිසයිල සටනක!

Next Post

එකට මරණ තුනක්… කසිප්පු විස වී දැයි සැකයක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.