fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

1 මාසයක් ago
in පුවත්
1.2k 12
0
Share on FacebookShare on Twitter
  • ස්ථානාධිපතිවරු පත්කිරීමට නිර්දේශ අමාතයාංශයට දෙන්නේ පොලිස් මූලස්ථානයෙන්- ඒ නිසා නිර්දේශ දෙනකොට ලිපියෙහි කරුණු ගැන අවධානය යොමු කරන්න

  • පොලීසියේ අකාර්යක්ෂමතාව පොලිිස් ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද

  •  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම වගකීම නිසියාකාරව ඉටුකරන්නේ නම් ප්‍රශස්ථ මහජන සේවයක් ලබාදීමට හැකියාවක් තිබෙනවා

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හා ස්ථානාධිපතිවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පති විසින් යොමු කළ පිටු 08 කින් යුක්ත ලිපියට හැරෙන තැපෑලෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හොද උත්තරයක් ලබාදී ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පොලිස්පතිවරයා එම රහස් ලිපිය යොමුකරනුයේ ඉකුත් දෙසැම්බර් 06 වෙනිදාය. පොලිස්පතිවරයාට ඊට පිළිතුරු ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකර ඇත්තේ සතියක් ඇතුළතය. ඒ දෙසැම්බර් 13 වෙනිදාය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත්තේ එම ලිපියෙහි අන්තර්ගත කරුණු අතරින් අවධානයට ලක්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් ගැන බැවින් ශ්‍රී ලංකා පොලීසියේ අකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතු බවය

එම ලිපියෙහි මහජන ආරක්ෂක ලේකම්වරයා අවධාරණයකර ඇත්තේ ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධාන සාධකයක් වන බැවින් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී උක්ත ලිපියෙහි කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙසය.

පිටු දෙකකින් සමන් විත එම පිළිතුරු ලිපියෙහි මෙසේද සඳහන්ය.

“දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත්කර එම ලිපියෙන් ඔබ පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ මෙවන් අකාර්යක්ෂම තත්වයකට වැටීමට ප්‍රධානතම හේතුව ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය යන්නයි.

ස්ථානාධිපතිවරුන් ඇතුළුව පරීක්ෂක ශ්‍රේණියේ මෙන්ම සෙසු නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් වර්ධන කර ඒ අය නිසි මාර්ගයට යොමු කිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දෙමි. එමෙන්ම නිලධාරීන් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ද නිසි පියවර ගැනීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතු වගකීමකි.

මෙම පසුබිම තුළ ජ්‍යෙෂ්ඨ අධික්ෂණ නිලධාරීන් තම වගකීම නිසියාකාරව ඉෂ්ට කිරීමෙන් ප්‍රශස්ථ මහජන සේවයක් ලබාදීමේ හැකියාවක් ඇති බව මා විශ්වාස කරමි.

ඉහතින් පෙන්වා දී ඇති කරුණු අනුව ශ්‍රී ලංකා පොලීසියේ අකාර්්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතුයි. තවද ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුකිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධානතම සාධකය වන බැවින් එම නිර්දේශ ලබාදීමේදී උක්ත ලිපියේ සඳහන් කර ඇති කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි.

පවතින තාක්ෂණික දියුණුව ආයතනයේ කාර්යක්ෂමතාවය වරධනය කිරීමට උපයෝගීකර ගත යුතු බව මා පිළිගන්නා අතර ඒ සඳහා තාක්ෂණය මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ විෂයානුබද්ධ කාර්යයන් පිළිබදව ප්‍රතිව්‍යූහගත ඉදිරි දැක්මක් සහිත සැළැස්මක් අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව අවධාරණය කරමි.

Join @lankasara on Telegram Channel
Previous Post

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

Next Post

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Related Posts

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022
Commuters get off a train after arriving at Fort Railway station in Colombo on May 26, 2020 as authorities eased the 24-hour curfew as a preventive measure against the spread of the COVID-19 coronavirus after 67 days. - The 24-hour curfew first imposed on March 20 was eased on May 26 and turned into a night-time curfew as the authorities announced that the spread of the coronavirus was largely under control. (Photo by Ishara S. KODIKARA / AFP)

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 27, 2022

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

ජූනි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!
  • රුසියානු තානාපති ජනපති හමුවෙයි ….
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

සල්ලි අච්චු ගහන්නට කලින් රා හොරුන්ට දෙන “අච්චුවෙන්“ භාණ්ඩාගාරය පුරවන්න!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

by editor
ජූනි 27, 2022
0

තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...

Commuters get off a train after arriving at Fort Railway station in Colombo on May 26, 2020 as authorities eased the 24-hour curfew as a preventive measure against the spread of the COVID-19 coronavirus after 67 days. - The 24-hour curfew first imposed on March 20 was eased on May 26 and turned into a night-time curfew as the authorities announced that the spread of the coronavirus was largely under control. (Photo by Ishara S. KODIKARA / AFP)

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

by editor
ජූනි 27, 2022
0

හෙට දිනය තුළ කිසිම ගැටලුවක් නොවන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist