බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ බාගයක් ලෙඩ්ඩු… සේවයේ යෙදී සිටිය දී මසකට පොලිස් නිලධාරීන් 17ක් මිය යනවා… අවුරුද්දකට 23ක් සිය දිවි හානි කරගන්නවා… වැඩ බලන පොලිස්පති කියයි!

by editor
ඔක්තෝබර් 25, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ –

පොලිස් නිලධාරින් 85000කගෙන් සියයට 45ක් දෙනා බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන බව වසර 2021දී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කර ගැනිමට හැකි වූ බව වැඩබලන  පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය    පැවසුවේය.

තවමත් සියයට 35ක් දෙනා තමන්ට රෝගයක් පවතින බව නොදන්නේ යැයි කරන ලද සමීක්ෂණයේදී හෙලිවූ තවත් කරුණක් යැයිද හෙතෙම කීය.

රාජකාරියේදී යෙදී සිටියදී මසකට පොලිස් නිලධාරින් 17 දෙනෙකු පමණ විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් මිය යන බවත් වසරකට 23දෙනෙක් සියදිවි නසා ගැනීමට පෙළඹීඇති බවත් මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය විනැයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

මේ අනුව පොලිස් නිලධාරින්ට උපදේශන සේවාව ලබා දීමට අත්‍යවශ්‍ය කරුණක් වී ඇතිබවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වයස්ගත වීමත් සමඟ අප බොහෝ දෙනෙකු රෝගයන්ට ගොදුරුව වන නමුත් වැඩි වශයෙන් පොලිස් නිලධාරින්ට  ඇත්තේ  උවමනාවෙන් දාගන්න ලෙඩ යැයිද පැවසූ වැඩබලන පොලිස්පතිවරයා  ක්ෂණික ආහාරයන්ට පුරුදු වීම , ක්‍රීඩාව හා  ව්‍යායාම අඩුකම හා බීමත්කමට පුරුදු වීම මෙසේ රෝගීන් බවට පත්විමට ප්‍රධාන හේතු සාධක වී ඇතැයි පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර රෝහලක පොලිස් නිලධාරීන් වෙනුවෙන් එක් වාට්ටුවක් හෝ වෙන්කරවා ගැනීමට මේ වන විටත් සාකච්ඡා කර ඇති බවත් ඒ සඳහා රජයේ ධනාත්මක ප්‍රතිචාරයන්ද ලැබී ඇති බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය   කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශිය සභා සභාපති කතරගම ජාතික ජන බළවේගයේ කාර්යාලය කඩා දමලා.

Next Post

BMW ජොනී බලන්න මහින්ද වැලිකඩ යයි… විනාඩි 40ක් පමණ කතාබහ කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.