බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට වෙඩි තියන්න ඉඩ දීලා  බාධා නොකර නීතිඥවරු පැත්තකට වෙන්න… කුලපති ආනන්ද හාමුදුරුවන්ගෙන් දැනුම් දීමක්!

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter
  • ඇමතිට වැඩ කරන්න දීලා නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරන් ඉන්ඩ… පොලිසිය තුවක්කු පාවිච්චි කරනවට අකමැති මොකද?. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද?. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් නීතිඥවරුන්ට ප්‍රශ්න පත්‍රයක්…

අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මිනීමරුවන් තුරන් කිරීම සඳහා අතේ ඇති ගිනි අවිය භාවිතා කරන ලෙසත් එවැනි නිලධාරීන් ආරක්ෂා කිරීමට කැපවන බවටත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් කළ ප්‍රකාශයට එරෙහි වූ නීතිඥ සංගමයට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි  විරෝධය පළ කර තිබේ.

මෙම ප්‍රකාශයට එරෙහිව ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නීතිඥවරුන් ස්වකීය වෘත්තිය කරගෙන සිටිය යුතු බවත් ආයුද පොලිසියට ලබා දී ඇත්තේ අතේ තබාගෙන ඉන්නට නොවන බවත් අවධාරණය කළහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ කුමන ක්‍රමයකින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්විය යුතු බවත්, එරෙහි නොවිය යුතු බවත්ය.

“ යුද්දෙට නැති කඩුව කෙස් කොටන්න ද?” උන්වහන්සේ විමසූහ.

කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද (29) මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය  හමුවකට එක් වෙමිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ ද කීහ.,

“ශ්‍රී ලංකාවේ  මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුනා. දැන් පොලිස්පති තුමා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා මේ ප්‍රශ්න විසදන්න ඕන.”

මේ වැඩපිළිවෙළට යම් නීතිඥවරු බලපෑම් කරනවා යැයි වාර්තා වෙනවා.පොලීසිය තුවක්කුව භාවිතා කරනවට මේ නීතිඥවරු අකමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.

රාජ්‍ය නීතියට ගරු කළ යුතු බව බුදු රජානන්වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා. කුඩු ව්‍යාපාරය කියන්නේ දරුනු ව්‍යාපාරයක්. කුඩු මත්ද්‍රව්‍යයට සහ මිනි මැරුම් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරලා පොලීසිය තමන්ගේ රාජකාරිය කළ යුතුයි.

මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පොලීසිය ගන්න තීන්දු වලට විරුද්ධ නොවිය යුතුයි.

නමුත් පොලීසියත් වඳුරට දැලි පිහිය දුන්නා වගේ වැඩ නොකළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාර් එපා – බාර් ඕන…  බේබදු – අමධ්‍යප සන්ධාන මුහුණට මුහුණ විරෝධතාවයකින් දිගන රත් වෙයි!

Next Post

ගල් අඟුරුලොක්කාගේ ලොව පිරිසුදුම බලශක්ති උද්‍යානය !

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.