බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ධූරයෙන් නෙරපූ බව ජනපති දේශබන්දුට නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙයි!

by editor
අගෝස්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හරින බව  නිල වශයෙන් දන්වා ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකොන් වෙත ලිඛිත දැන්වීම සිදුකර තිබේ.

ව්‍යවස්ථානුකූලව ගත් ක්‍රියාවලියේ අවසන් ක්‍රියාමාර්ගය ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කළ යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මත වූයේය.

ඒ ප්‍රතිඵලය කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම ලිඛිත දැන්විම සිදුකර තිබේ.

ධූරයෙන් නෙරපා හැරීමත් සමග දේශබන්දු තෙන්නකෝන්ට අහිමි වන්නේ එම ධූරයේ වරප්‍රසාද පමණක් බවත්   ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කරන බවත් මේ පළිබඳ බීබීසී සංහල සේවයට අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා ප්‍රකාශ කර තිබේ.

බීබීසි වෙත කළ ඔහුගේ පැහැදිලි කිරීම මෙසේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තීන්දුව අනුව ඒකට අත්සන් කරපු වෙලාවේ ඉඳලා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් පමණයි ඉවත් වෙන්නේ. හැබැයි එයා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. පොලිස්පති තනතුරෙන් ඉවත් වුනාට පස්සේ ඔහු ඊට පස්සේ ඊලඟ තනතුරට යනවා.”

”නමුත් දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු විභාග කිහිපයක්ම තියෙනවා. පොලිස්පති තනතුරට පත් කිරීම සිදුකරපු ආකාරය වැරදි, එයාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඒවාට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු වෙලා තියෙනවා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් කරනවාද නැද්ද කියලා අවසන් තීරණය ගන්න වෙන්නේ ජාතික පොලිස් කොමිසමයි.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශෂින්ද්‍ර රිමාන්ඩ්…

Next Post

ඉන්දියාවට එරෙහිව තවත් සියයට 25ක අතිරේක බද්දක් පැනවෙන විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි… ඉන්දියාවට එරෙහි මුළු තීරුබදු අගය දැන් සියයට 50යි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.