බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට එරෙහිව තවත් සියයට 25ක අතිරේක බද්දක් පැනවෙන විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි… ඉන්දියාවට එරෙහි මුළු තීරුබදු අගය දැන් සියයට 50යි…

by editor
අගෝස්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක අතිරේක තීරුබද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අද විධායක නියෝගයකට අත්සන් තැබුවේය.

එම තීරු බද්ද දැනට ප්‍රකාශිත සියයට 25ක තීරු බද්දට එකතු වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. ඒ අනුව  මේ වනවිට ඉන්දියාවට ඇමරිකාව විසින් පනවා ඇති මුළු තීරු බද්දේ අගය සියයට 50ක් බවට පත් වී ඇත.  ඉන්දියාව  සෘජුව හෝ වක්‍රව රුසියානු තෙල් ආනයනය කරන බවට වූ සාධකය ට්‍රම්ප් විසින්  මේ අමතර සියයට 25ක තීරු බද්ද පැනවීමට සාධකයක් කරගෙන ඇත

නියෝගය අත්සන් කිරීමෙන් දින 21 කට පසු තීරුබදු ක්‍රියාත්මක වනු ඇති බවත්,  මේ කාලය තුළ ඉන්දියාව සහ රුසියාව යන දෙපාර්ශවයටම ආනයන බදු සම්බන්ධයෙන් පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට කාලය තිබිය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම පියවර එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා තවදුරටත් සංකීර්ණ කිරීමේ අවදානමක් ගැන විදෙස් මූලාශ්‍ර අනතුරු අඟවා ඇත.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මේ තීරණාත්මක බදු පැනවීම සිද්ධ වන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි මෙම මාසයේ අගභාගයේදී වසර හතකට වැඩි කාලයකට පසු පළමු වරට චීන සංචාරයක නිරතවන බවට ඉන්දීය රජයේ මුලාශ්‍ර විසින් ප්‍රකාශ වීමෙන් පසුව බවය.

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අසමත් වීමෙන් පසු එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වසර ගණනාවකට පසු ඔවුන්ගේ බරපතලම අර්බුදයට මුහුණ දී සිටී.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පති ධූරයෙන් නෙරපූ බව ජනපති දේශබන්දුට නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙයි!

Next Post

චිචී ගේ රොකට් එක බිලියන341ක ආදායමක් රටට ගෙනා බව අගමැතිනිය පාර්ලිමේන්තුවේ දි පිළිගනී!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.