බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය රෝහලේ සිද්ධියෙදි  මාධ්‍ය කළේ ප්‍රතිගාමී වැඩක් බව ඇමති කෙහෙලිය  කියයි…

ඉන්දීය විදේශ ඇමතිවරයාගෙ අවධානය යොමුවන විට ප්‍රශ්නය විසඳලත් ඉවරයි...

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම බැරෑරුම් අවස්ථාවේ මාධ්‍ය මෙයට වඩා ප්‍රගතිශීලී ව ප්‍රශ්න පිළිබඳව කතා කළ යුතු බවත් පේරාදෙණිය ගැටලුව විසඳා තිබියදී දිගින් දිගටම ඒ ගැන කතා කිරීම මගින් සමාජ මතයක් ගොඩනැගීමට ඇතැමුන් උත්සාහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල   පවසයි.

තුවාලයකට බෙහෙත් දමා සුව කළ පසු ද සුව කිරීමට ගත් පියවර ගැන කතා නොකර තවදුරටත් තුවාලය ගැනම කතා කරමින් සිටීම ඵල රහිත බව ද හෙතෙම පැවසුවේය .

ඔහු මේ බව කීවේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ පැවති උත්සවයකින් අනතුරුව අද  (30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

රජයේ රෝහල්වල සැත්කම් සිදු කිරීම සම්බන්ධව මෙතෙක් ගැටලුවක් ඇතිව නොමැති බවත්   ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතු වුවහොත් රටට ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා කීය

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සැත්කම්  නතර නොකර ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ගැටලුවක් ඇතිව නොමැති බැවින් පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් එම කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් රඹුක්වැල්ල   කීවේය .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් සම්බන්ධයෙන් මතුවූ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවද ඔහු කීය .

විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් රටේ තිබෙන බවත් මේ නිසා  ඖෂධ ආනයනය කිරීමේදී යම් යම් ගැටලු මතුවන බවත් කී  ඇමතිවරයා ප්‍රමුඛතා හඳුනාගනිමින් අදාළ වැය කිරීම් සිදුකරන බව ද අවධාරණය කළේය .

ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් මිලියන 80 ක ඖෂධ ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බවද සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ ය . සෞඛ්‍ය අංශය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස  ජනපතිවරයා ප්‍රකාශ කර  තිබෙන බවද ඔහු කීවේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වීමත් සමඟ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ අවධානය ද ඒ පිළිබඳව යොමු වූ බවත් ඒ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වී ප්‍රශ්නේ විසඳා තිබූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති නාමල් බණ්ඩාරවෙල එන බව කී ආරංචියට මිනිස්සු පාර වසති…

Next Post

මිචෙල් බැචලේ චීනයට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.