සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යාව  දවස් 14න් කියවන බවට සහතික කළ  දිඹුලාගල සෙල්ලිපිය ගැන තවම කතාවක් නෑ…  සංවිධානාත්මක කුමන්ත්‍රණයක් දැයි දැන්නම් මටත් සැකයි – දිඹුලාගල නා හිමියෝ කියති!

by editor
ජනවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් 26 වෙනිදා පිටපත් කිරීම කටයුතු ආරම්භ කළ ලංකාවේ දැවැන්තම සෙල් ලිපිය වූ දිඹුලාගල සෙල් ලිපියේ   අන්තර්ගතය ප්‍රකාශ කිරීමට දින 14 ක් ගතවන බව පුරාවිද්‍යා නිලධාරින් ප්‍රකාශ කර නමුදු මේ වනවිට මාස හතරකට ආසන්න කාලයක් ගත වුවද සෙල්ලිපිය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම සැකකටයුතු තත්ත්වයක් බව   දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය  දිඹුලාගල රාහුලාලංකාර හිමිපාණන් පැවසූහ.

දිමුලාගල රාහුලාලංකාර නාහිමි…

දිඹුලාගල ආරණ්‍ය සේනාසයේ දි  අද (26) විශේෂ පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ තත්ත්වය පිළිබඳ දැඩිව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ  සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවරයාගෙන්  විශේෂ ඉල්ලීමක් කළහ.

උන්වහන්සේ දැඩිව අවධාරණය   කළේ  සෙල් ලිපියෙන් කියැවෙන ඉතිහාසය හා අර්ථකථනය මෙතෙක් හෙළි නොකිරීම පිටුපස යම් සැලසුම් සහගත  කුමන්ත්‍රණයක් පවතින බවට දැන් නම් තමන්ටත් සැක සිතෙන බවය.

තවද  මේ වනතුරුත්  සෙල් ලිපිය  නැරඹීමට යෑමේ දුෂ්කරතා මතුව ඇති හෙයින් ඉතා කඩිනමින් සෙල්ලිපිය නැරඹීමට ප්‍රවේශ මාර්ගයක් සහ ස්ථානයේ ආවරණයක් සහ ආලෝක පද්ධතියක් සවිකිරීමට කටයුතු කරන ලෙස ද උන් වහන්සේ ඉල්ලූහ.

දිගින් අඩි 50 ක් සහ උසින් අඩි 09 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනය, ක්‍රිස්තු පූර්ව පලවන සහ තුන්වන සියවස අතර පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා ඇති බව ඒ පිළිබඳ ගවේෂණය කළ පුරාවිද්‍යා ගවේෂකයෝ ප්‍රකාශ කරති. .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී.රත්නපාලගෙන් දුරකථනය කළ විමසීමකදි සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊළඟ අදියර වන්නේ විශාලතම සෙල් ලිපිය ආරක්ෂා කිරීමත්, එය නැරඹීමට ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, සහ එම ස්ථානයට විදුලි ආලෝක සපයා දීමත් බවයි.

එම කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණයෙක් පැහැර ගැනීමට පැමිණි පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි… සැකකරු පොලිසියට බාර දෙයි…

Next Post

තරග පාවා දීමේ චෝදනාවක් මත ෂොයිබ් මලික් ගේ BPL කොන්ත්‍රාත්තුව අහෝසි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.