බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිතුරු පත්‍ර ඇගයීම් අද ආරම්භ වනු ඇති! ප්‍රශ්න ඇදුනේ මගේ විෂය පථයෙන් බාහිර කරුණු 03ක් නිසා…අධ්‍යාපන ඇමති කියයි…

.

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාස දෙකකට වඩා දිග් ගැසුණු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද (25) ආරම්භ වනු ඇති බව අධ්‍යාපන ඇමති සිසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“ ඊයෙ මට විභාග කොමසාරිස්වරයා   දැනුම් දුන්නේ ප්‍රශ්නපත්‍රයක් භාරව සිටිනා මහාචාර්යවරු ප්‍රශ්නපත්‍ර 10ක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර  තියනවා කියලා. අනෙක් කටයුතු ආරම්භ කරන්න අද සැලසුම් කරලා තියනවා. “

ඒ වගේම මට ඊයෙ ලිපියක පිටපතක් ලැබුණා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් කරුණු කීපයක් සඳහන් කරලා. ඒකට මම ඒ අයට සාධනීය පිළිතුරක් යැව්වා. ඒ අනුව මම හිතනවා ඒ ප්‍රශ්නය අද විසඳෙයි කියලා. ඒ ලෙසයි විභාග කොමසාරිස්තුමා මට දැනුම් දුන්නේ.”

ඇමතිවරයා කීවේය.

උත්තර පත්‍ර බැලීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 බවත් තමන් මේ ප්‍රශ්නයට පෙබරවාරි මුල් සතියේ සිට මැදිහත් වුන බවත් ඇමතිවරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගමැතිවරයා ද මුල් කරගෙන   අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශවයෙන් සිදුවිය යුතු සියලුම දේ ඉටු කළ බවත් ප්‍රමාදය මතු වී ආවේ තමන්ගේ විෂය පථයෙන් පරිබාහිරව  පැන නැගුණු  ප්‍රශ්න 03ක් නිසා බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු කියා සිටියේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට දී තිබුණ දීමනාව ප්‍රමාණවත් නොවන බව තමා ද පිළිගන්නා නිසා එම දීමනාව රුපියල් 175 සිට 2000 දක්වා වැඩි කළ බවය. මේ වනවිට සියලුම ගුරු සංගම් සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ඇගයීම සඳහා සියල්ල සූදානම් කර ඇති බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඉදිරිපත් කළ ගැටලු   සාධනීය එ්වා බවත් එම ගැටලු සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි සියලුම ක්‍රියාමර්ග ගත් බවත් ඇමතිවරයා කීවේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුව දිගටම ගෙනියන්න ජනපතිට උදව් කරනවා – ඇමති ප්‍රසන්න කියයි

Next Post

ස්ටාලින්ගෙන් ඓතිහාසික ශතකයක්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.