අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිලිපින සාගර කළාපයේ හොල්මන් කරන චීන නාවික හමුදාව!

by Lanka Sara Editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පිලිපීනයට අයත් දූපතක් වන පැග් ආසා හි වෙසෙන ධීවර ප්‍රජාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම කළ යාත්‍රාවක් ආසන්නයට චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පැමිණ බාධා කිරීමක් කළ බවට වාර්තා වේ.

පිලිපීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ආරමන්ඩ් බලිලෝ පැවසුවේ චීන යාත්‍රාව ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ මුර යාත්‍රාවේ ක්ෂණිකව අවධානය යොමු නොවූ බවයි. කෙසේ වෙතත් රේඩියෝ මගින් කළ දැණුම් දීම් වලින් අනතුරුව චීන යාත්‍රාව අදාල ප්‍රදේශයෙන් ඉවත්ව ගිය බවද පිලිපීන වෙරළාරාක්ෂක බලකාය සඳහන් කළේය.

මේ අතර පිලිපීන මාධ්‍ය වාර්තා කරන අන්දමට පසුගියදා පිලිපීන වෙරළාරක්ෂක නෞකාවක් ආසන්නයටම චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පැමිණ තිබේ. එය එක්තරා ආකාරය ගැටීමකට ලක්කිරීමේ උත්සහයක් බවටද පිලිපීනය චෝදනා කරන අතර එහිදී නවීන යුද යටයුකු යොදා ගන්නා ලේසර් ධාරාවන්ටද පිලිපීන යාත්‍රාව වෙත එල්ල කර තිබේ.

චීනය සතුව කිසිඳු නෛතික පදනමක් නොමැති වූවත් දකුණු චීන මුහුදේ පවතින සියලුම දූපත් තමන්ට අයත් බවට චිනය ප්‍රකාශ කරයි. මෙහිදී චීනය විසින් ජාත්‍යන්තර තීන්දු පවා නොසලකා හරිමින් කටයුතු කිරීමටද විශේෂත්වයකි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මීට පෙර, මැයි මාසයේදී, පිලිපීනය සිය ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා දකුණු චීන මුහුදේ සැතපුම් 200 ක් පුරා පිහිටි සුවිශේෂී ආර්ථික කලාපයක් තුළ නාවික බෝයාවන් පහක් තැබූ බව එරට වෙරළාරක්ෂක සේවයට සඳහන් කරයි.
කෙසේ වුවත් චිනය නාවික හමුදා විසින් පසුගිය කාලය පුරාවට දිගින් දිගටම පිලිපීන සාගර කළාපය ඇතුළු වීමටත් ඊට ආසන්න සාගර කළාපය තුල දැඩි අක්‍රමණශීලි ක්‍රියාකළාපයක් ගෙන ගියේය

Share69Tweet43
Previous Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති  මහාචාර්ය  එස්.ඩී. ජයරත්න තනතුරින් ඉල්ලා අස් වේ!

Next Post

ෂෙල් සමාගම පකිස්තානයෙන් ඉවත් ව යයි

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.