අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂෙල් සමාගම පකිස්තානයෙන් ඉවත් ව යයි

by Lanka Sara Editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය බලශක්ති දැවැන්තයෙකු වන ෂෙල් පෙට්‍රෝලියම් බදාදා සිය කොටස් විකිණීමට තීරණය කර පාකිස්තාන වෙළඳපොළෙන් ඉවත් වීමට තීරණය කළ බව පාකිස්තානය පදනම් කරගත් ඒආර්වය පුවත් සේවය වාර්තා කළේය.

ඒ අනුව ශෙල් පෙට්‍රෝලියම් කම්පනි ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවති රැස්වීමේදී ශෙල් පාකිස්තාන් ලිමිඩට් හී තම කොටස් අයිතිය විකිණීමේ අභිප්‍රාය නිවේදනය කළේය. ශෙල් පාකිස්තාන් ලිමිඩට් යනු එක්සත් ජනපදයේ සීමාසහිත ශෙල් පෙට්‍රෝලියම් කම්පනි හි අනුබද්ධිත ආයතනයකි.‍
ෂෙල් පකිස්තාන ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමිස් සඳහන් කර සිටියේ ශේල සමාගම සිය කොටස් විකිණීමේ නිවේදනය සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම්වලට බලපෑමක් ඇති නොකරන බවයි.

පකිස්තාන කොටස් හුවමාරුව වෙත යවන ලද දැන්වීමක, ශෙල් පාකිස්තාන් මෙසේ සඳහන් කර තිබිණි, ” ශෙල් පාකිස්තාන් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩලය 2023 ජුනි 14 වන දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමකදී ශෙල් පාකිස්තාන් ලිමිටඩ් හි තම කොටස් අයිතිය විකිණීමේ අභිප්‍රාය පිළිබඳව දැණුම් දී තිබූ අතර එම තීරණය අපි විසින් මෙලෙස දැණුම් දෙනු ලබයි.″ යනුවෙනි.
මීට පෙර මැයි මාසයේදී ශෙල් පාකිස්තාන් ලිමිටඩ් 2023 පළමු කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්ය සාධනය නිවේදනය කළ අතර එය පාකිස්තානයේ පවතින ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස බලපා ඇති බව ඒ.ආර්.වයි පුවත් සේවය වාර්තා කළේය.
පාකිස්තානය මේවන විට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එහිදී සිය විදේශ විනිමය හිඟය දැඩි ලෙස බලපැමක් එල්ලවී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

පිලිපින සාගර කළාපයේ හොල්මන් කරන චීන නාවික හමුදාව!

Next Post

කොළඹ වරායේ අල කන්ටේනරයක කෝටි 50ක කුඩු පාර්සල් හමුවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.