අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිරවුම්හල් වලින් උපයෝගීතා ගාස්තු අය කරගෙන නෑ… සංස්ථාවට පාඩුව කෝටි 190 යි… විගණනය හෙළි කරයි….

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයට අනුව  සංස්ථාව සතු බෙදාහරිනන්ගේ  පිරවුම්හල් හා භාණ්ඩාගාරයට අයත් බෙදාහරිනන්ගේ  පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුවක් අයකරගැනීමට තින්දු කළද එම තිරණය  සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොවිම නිසා  ඉකුත් වර්ෂ පහක කාලය තුළදි ඛණිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා පාඩුවක් වි ඇති  බැව්  ජාතක විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2014 ජනවාරි මස සිට  මෙකී මාසික උපයෝගිතා ගාස්තුව අයකිරිමට  අනුමැතිය ලබාදි තිබුණි. කෙසේවුවද මාසික උපයෝගිතා ගාස්තුව අයකරගෙන තිබුණේ අලෙවිකරුවන් 248 දෙනෙකු අතුරින්  11 දෙනෙකුගෙන් පමණි. එම නිසා 2014 වර්ෂයේ සිට සංස්ථාවට වාර්ෂිකව  රුපියල් මිලියන 300කට වඩා ආදායමක් අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

දළ වශයෙන් 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුල සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා අලාභයක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මාසික උපයෝගිතා ගාස්තු අයකරගැනිමට  සංස්ථාව විසින් ඵලදායි පියවරක් ගෙන නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ සදහා වගකිවයුතු පාර්ශවයන්ගෙන්  සංස්ථාවට සිදුවි ඇති පාඩුව අයකරගැනිම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. කෙසේවුවද මේ සම්බන්දව සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය  අලෙවිකරණය විසින් කරණු ලැබු නිර්දේශයන්ට  එකගවි නැති බවය.

පෙරගෙවිමේ තිරණයේ අපහැදිලි බව හා  පරස්පර බව සඳහන් කරමින්  මෙම ගෙවිම් පිළිබද සියලු තිරණ අවලංගුවිගොස් ඇති බවද විගණනයට සඳහන් කොට ඇත. 2019 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

Share69Tweet43
Previous Post

රනිල්ගෙන් හිස්වන අසුනට වජිර අබේවර්ධන….

Next Post

දින 22කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත -දින 30ට ඩීසල් සංචිත තියනවා… ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.