එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කරනු ලැබ ඇත.
ඒ පත්කිරීම සිදුකළ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
වජිර අබේවර්ධන යහපාලන ආණ්ඩුවේ ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය.