බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටි සමාගම් දෙකේ අමානුෂික මාෆියාව පාලනය කළ හැකි නම්  පාරිභෝගිකයාට අත්වන සෙත ගැන බේකරි හිමියෝ කියති!

by editor
ජූලි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ඩොලරය රුපියල් 300ක මට්ටමකට පැමිණ තිබිය දී ත් ඒ වාසිය ශත පහකින්  ජනතාවට ලබා නොදෙන ප්‍රධාන තිරිගුපිටි සමාගම් දෙකේ මාෆියාවත්, බේකරි නිශ්පාදනවල අමුද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති විශාල බද්දත්  සම්බන්ධව තීන්දුවක් ගන්නට   රජය මැදිහත් වෙනවා නම් පාන් ගෙඩියක් රුපියල් 20කින් හා බනිස් ගෙඩියක් රුපියල්  10 කින් මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන   පවසයි.

මේ සඳහා සාකච්ඡාවකට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබුණු බවද සභාපතිවරයා කියයි.  .

“අද වෙනකොට ඩොලරය රුපියල් 300ට බැහැලා තියෙනවා. නමුත් එම  වාසිය අපට ලැබෙන්නේ නැහැ. තවමත් අපි දේශීය පිටි  සමාගම් දෙකෙන් පිටි ලබා ගන්නේ  කිලෝ වක් රුපියල් 190 ත් 200 ත් අතර තොග මිලකටයි.”

“ඩොලරයේ  අඩුවීමට සාපේක්ෂව  දේශීය සමාගම් දෙක පිටි මිල සත පහකින්වත් අඩුකරලා නැහැ. ඒ වගේම මාගරින්, යීස්ට්, පොල්තෙල් වලටත් ඒ වාසිය ලැබෙනවා. නමුත් ඒවත් අඩු කරලා නැහැ . මාගරින් කිලෝවක් අද වෙනකොට ලෝක වෙළඳපොලේ මිල රුපියල් 300යි. නමුත් අපි ගන්නේ  රුපියල්  1000 ක මිලකට.  “

“ලෝක වෙළඳපොළෙන් අපිට ගේන්න බැරිවෙලා තියෙන්නේ  රජයෙන්  කිලෝවකට රුපියල් 600ක බද්දක් ගහලා තියෙනවා .  ඒ වගේම රජය දේශීය පිටි සමාගම් දෙකට කියන්න ඕනා පිටි මිල අඩු කරන්න කියලා. එසේ බැරි නම් පිටරටින් ගේන   පිටිවලින් අය කරන රුපියල් 40ක බද්ද ඉවත් කරන්න ඕනා.”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“එහෙම වුණොත් අපිට පුළුවන් අඩු මිලට බේකරි නිශ්පාදන ලබා දෙන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් ගමන අත් හැර බඩගින්න නිවා ගන්න දෙමව්පියන් සමග ගල් සියඹලා හොයන්නට වන වදින දිඹුලාගල දරුවො…

Next Post

සම්පන්දන්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරය කදිරවේලු සන්මුගම් කුහදාසන්ට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.