සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් ගමන අත් හැර බඩගින්න නිවා ගන්න දෙමව්පියන් සමග ගල් සියඹලා හොයන්නට වන වදින දිඹුලාගල දරුවො…

by editor
ජූලි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මවුපියන්ගේ ආර්ථික ගැටලු හේතුවෙන් පාසල් ගමන නවතා දිඹුලාගල දළුකාන ගම්මානයේ පාසල් යන වයසේ ළමුන්, මවුපියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල් සියඹලා කඩා ඒවා පැකට් කර එක් මල්ලක් රුපියල් සියය බැගින් අලෙවි කිරීමට පුරුදුව සිටිති.

දළුකාන ගම්මානයේ ආදිවාසී දරුවන් සහ තවත් දරුවන් පිරිසක් මෙලෙස මවුපියන් සමඟින් මේ දිනවල උදෑසන දිඹුලාගල කන්දේ නගිමින් දහවල් වන විට එම සියඹලා දළුකාන වැව අසලට සහ, මඩකලපුව, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ආච්චිබෝක්කුව ප්‍රදේශයට ගෙනවිත් මල්ලක් රුපියල් සීයකට මුදලකට අලෙවි කරගෙන තම ජීවිත ගැටගසා ගනිති.

දළුකාන ප්‍රාථමික විද්‍යාල සහ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපන ලබන මෙම සිසුන් තම දෙමව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීමට ගල් සියඹලා විකුණන අතර අද (01)  උදේ දළුකාන වැව අසලදී අපට දැක ගත හැකි විය.

ගල් සියඹලා..

මුණගැසුණු දරුවන් කිහිප දෙනෙකු සඳහන් කළේ දෙමව්පියන්ට තමන්ට බස් ගාස්තු දීමට අම්මලාට සල්ලි නැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බඩගින්නට විසඳුමක් ලෙස මෙලෙස මවුපියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල් සියඹලා විකුණා,තම ජීවිතය ‍ගැට ගසාගන්නට හදන නොදරුවන් ගේ ජීවිත ඛේදවාචකයට මෙතෙක් කිසිවෙක් විසඳුමක් ලබා දී නැත.

මේ වනවට දළුකාන ආදිවාසී ගම්මානයේ දරුවන් 15 දෙනෙක් පමණ පාසල් ගමන නවත්වා තම දෙමව්පියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල්සියඹලා කඩා අලෙවි කර මුදල් උපයා ගැනීමට පුරුදුව සිටිති.

දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට බලය ලබා ගත් දේශපාලනයේ ශේෂ පත්‍රය අප දකින්නේ එසේය. යළිත් වරක් දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට උන් බලය ඉල්ලමින් යනු දකිමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුතින් හිතන වැලිමඩ ගැමියෙකුගෙන් මිරිස් අයිස් ක්‍රීම්….

Next Post

පිටි සමාගම් දෙකේ අමානුෂික මාෆියාව පාලනය කළ හැකි නම්  පාරිභෝගිකයාට අත්වන සෙත ගැන බේකරි හිමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.