සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතුම් නිශ්ශංකත් අබාධයට ලක් වෙයි!

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකත් අබාධයකට   ලක්ව ඇති බව වාර්තා වේ. නෙදර්ලන්ත තරගය ජයග්‍රහණයෙන් පසු  අද මාධ්‍ය හමුවේ ප්‍රකාශක් කරමින් කුසල් මෙන්ඩිස් කීවේ පැතුම් නිශ්ශංකගේ ඉඟටිය ප්‍රදේශයේ යම් අපහසුවක් ඇති වී තිබෙන බවය.

මේ වනවිට   පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා ඇත.

අද (20) අවසන් වූ ශ්‍රී ලංකා නෙදර්ලනත් තරගයේ දී පන්දු රැකීම සඳහා පැතුම් නිශ්ශංක පැමිණියේ නැත.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය තරගයේ දී     දුෂ්මන්ත චමීර පාදයේ ආබාධයක් සමග තරගාවලියෙන් ඉවත් විය. ඔහු වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවනු ලැබුවේය.

එම තරගයේ දීම  ධනුෂ්ක ගුණතිලකත් ආබාධයකට ලක්වූයේය. ඔහු ඉවත්කර අශේන් බණ්ඩාර සංචිතයට කැඳෙව්වේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මුල්ම තරගයට පෙර ආබාධයට ලක් වූ ඩිල්ශාන් මධුසංක තරගාවලියෙන් ඉවත් විය. ඔහු වෙනුවට ප්‍රමෝද් ඩිල්ෂාන් ලියනගම කැඳෙව්වේය. ප්‍රමෝද් ඩිල්ෂාන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගයේ දී මස්පිඩු ආබාධයක් ගැන දන්වා තිබිණි.

දැන් පැතුම් නිශ්ශංක ආබාධයට ලක් වී ඇත.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රීකයින් ආබාධයට ලක්වීමට   ගීලොන්ග් ක්‍රීඩාංගණයේ   පිටියේ තත්ත්වය හේතු විය හැකි බව ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ  ප්‍රකාශ කළේය.

“මෙහි තණකොළ ඉතා මෘදුයි…    අපි දුවද්දී ඉතා කල්පනාකාරී වුණා,” මහේෂ් තීක්ෂණ අද නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙදර්ලන්තය පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයග්‍රහණක්… ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12ට…

Next Post

ලංකාවේ ව්‍යාපාර මරණීය අවදානමක… “ෆිච් රේටින් “ අනතුරු අඟවයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.