බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි… මේ රටේ පරීක්ෂණකර මහ මොළකරුවන් අල්ලන්න බෑ… සජිත් කියයි!

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධව වහාම ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

කාදිනල්වරයාටත්, කතෝලික ප්‍රජාවටත් අපහාස නොකර කොන්දක් ඇති නම් එම පරීක්ෂණය දියත් කරන ලෙස අභියෝග කළ විපක්ෂ නායකවරයා කීවේ පිටරට ගවේෂණයක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන ලෙසට රටට බලකරන මට්ටමට පැමිණීම විලි ලජ්ජාවට කාරණයක් බවය.

විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය.

ජනාධිපතිවරණයේ දි තරග වැදුන අපේක්ෂකයෙක් මම.  ජනාධිපතිවරණයේ දි කාදිනල් තුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙන්න කිව්වයි කියන කාරණාව කිව්වා.

මම කියනවා එහෙම දෙයක් සිදුවුනා නම් අති උතුම් වූ කාදිනල් තුමා පමණක් නෙමෙයි, කතෝලික ප්‍රජාවට, මේ රටේ ජනතාවට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබුණා…

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ ගැටලුවේදි අපි අසමත් වුනා, ගෝඨාභය සමත් වුනා කියන විශ්වාසය මත ඒ පත් කිරිම කළේ. හැබැයි ලජ්ජයි කතානායක තුමනි, මේ පිටරට ඉන්වෙස්ටිගේෂන් එකකින්, මේ පිටරට මාධ්‍යයකින් අපේ රටේ බලධාරින්ට කියන්න ඕන ද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයන්න. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හොයන්න. මේකට මේ පිටරටින් අපට උපදෙස් ඕන ද?

මේ රටේ පාලකයින්ට හිතක් පපුවක් නැද්ද.  කමක් නෑ කාදිනල් තුමා මට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වට. එහෙම කිව්වනම් ඒ කිව්වේ හිතේ තිබුණ වේදනාවට. කතෝලික ප්‍රජාවගේ අදටත් ඒ වේදනාව තියනවා.

මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරුවන් ගැන මේ රටේ පරීක්ෂණ කරලා විසඳන්න බෑ. මේකට ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි.

මම කියනවා කාදිනල් තුමාට අපහාස කරන්න එපයි කියලා. කතෝලික ප්‍රජාවට අපහාස කරන්න එපා. කතෝලික ආගමික නායකයින්ට අපහාස කරන්න එපා. ඒ කියන්නේ ඒ අයගේ හදවතේ තියන වේදනාව.

මේ අයට වේදනාව තිබුණේ බලයට එන්න. මේ ගොල්ල පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙළුවා. මේ හැම දෙනාම… කතානායක තුමත් ඇතුළුව.

ඒ නිසා  මම කියන්න කැමතියි කාදිනල් තුමාටත් කතෝලික ප්‍රජාවටත් කතෝලික රදගුරු තුමන්ලටත් අපහාස කරන්න එපා. වහාම ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි.

ඒ ජාත්‍යාන්තර පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න කොන්දක් තියනව ද නැද්ද කියලා මම අහන්න කැමතියි.

අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් කළ මනුෂ නානායක්කාර කීවේ පාස්කු ප්‍රහාරයට පසු ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දෙන ලෙස කී කාදිනල් වරයාත් පාස්කු ප්‍රහාර සැලසුමේ සිටිනවා දැයි තමන්ට සැක බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චැනල් ෆෝ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් කිට්ටුව මෙවැනි වීඩියෝ දානව… ගෝඨාභයට ඡන්දය දෙන්න කී කාදිනල් උන්නාසෙත් පාස්කු කුමන්ත්‍රණයේ   කොණක ඉන්නවා… මනුෂ කියයි!

Next Post

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ සරම්ප පැතිරේ… රැඳවියන් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට බන්ධනාගාර පරිපාලනය මෙහෙයුමක…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.