බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ සරම්ප පැතිරේ… රැඳවියන් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට බන්ධනාගාර පරිපාලනය මෙහෙයුමක…

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
welikada
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ සරම්ප රෝගීන් හදුනා ගැනීමත් සමඟ  රැඳවියන්  වෙනත් බන්ධනාගාරයන්වෙත යැවීමේ සූදානමක් පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට බන්ධානාගාර රෝහල් තුළ සරම්ප රෝගය වැලදුණු රැදවියන්  15 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර බන්ධනාගාර සිර කුටි තුළ තවත් රෝගීන් සිටින්නේද යන්න පිලිබඳ මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තාවේ.

බන්ධනාගාරයන් තුළ පවතින අධික තදබදය හේතුවෙන් බෝවන රෝගයන් ඉතා ඉක්මනින් පැතිර යන බවත් රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා රැදවියන් වෙනත් බන්ධනාගාරයන් වෙත යැවීම හා රෝගය ආසාදනය වූ රැදවියන් වෙන්කර තැබිම  පිලිබදව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත් බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

රැදවියන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා සරම්ප එන්නත ලබා දීම කෙරෙහිද මේ වන විට බන්ධනාගාර සෞඛ්‍ය කණ්ඩායම්වල අවධානය යොමුව ඇති නමුත් අවශ්‍යතරම් සරම්ප එන්නත් තිබෙන්නේද යන්න පිලිබඳව  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසා බැලීමටද අද බන්ධනාගාරය තුළ පැවති විශේෂ සාකච්ඡාවකදී තිරණය වී ඇත. 

රෝගය පැතිරයාමේ තත්ත්වය අනුව රැඳවියන් බැලීමට පැමිණෙන පිරිසද අවම කිරිම හෝ නතර කිරිමට සිදුවනු ඇති බවද මෙහිදී සාකච්ඡා  වී ඇතැයිද වාර්තාවේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි… මේ රටේ පරීක්ෂණකර මහ මොළකරුවන් අල්ලන්න බෑ… සජිත් කියයි!

Next Post

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබුනොත් සිදුවන්නේ අපේ සරසවිවලට ලෝකයේ ඇති පිළිගැනීම නැති වීමයි!  FUTA කියයි …

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.