බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් ෆෝ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් කිට්ටුව මෙවැනි වීඩියෝ දානව… ගෝඨාභයට ඡන්දය දෙන්න කී කාදිනල් උන්නාසෙත් පාස්කු කුමන්ත්‍රණයේ   කොණක ඉන්නවා… මනුෂ කියයි!

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • “සොනික් සොනික් “ ගැන හෙළි කරමින් පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයේ සිට විශාල පෙරළියක් කළ මනුෂ අද කියන කතාව…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් හෝ අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට රජය සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට මේ සැලසුම දියත් කළා නම්  ඒ වකවානුවේ එම ඡන්ද ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ කාදිනල්වරයා  එහි කොටස් කරුවෙක් බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

“සොනික්” “සොනික් “ නම ගැන ප්‍රශ්න කරමින් රජයේ බුද්ධි අංශ සහ  පාස්කු ප්‍රහාරයේ සම්බන්ධය ගැන විපක්ෂයේ සිටිමින් දැඩිව ප්‍රශ්න කළ මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී කතා කර ප්‍රකාශ කළේ මෙම වීඩියෝව එළියට එන්නේ ජනීවාහි මානව හිමිකම් මහා සමුළුව කැඳවන දින ආසන්නයේ වීම සැලකිය යුතු බවය.

එවැනි අවස්ථාවල චැනල් ෆෝ නාලිකාව වීඩියෝ නිකුත් කරන බවත් මනුෂ නානායක්කාර ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු පාර්ලිමේන්තුවේ දී මෙසේ ද පැවසුවේය.

අපි රජයක් විදිහට වගකීමෙන් කටයුතු කරනවා. අපි කැබිනට් මණ්ඩලය තීන්දු කළා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ දැනුම්වත් කිරීම් ඉදිරියෙදි කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඊට අමතරව ජාත්‍යාන්තර වශයෙනුත් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා ඒ පරීක්ෂණ කටයුතු කරන්න රජයක් විදිහට ඒ ඉල්ලීම අපි  ඊයේ දවසේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළා.”

ඒක ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට වන්නේ නෑ.  නමුත් මට පුද්ගලිකව, ඇමති වරයෙක් විදිහට නෙමෙයි,  විපක්ෂයේ ඉඳනුත් මේ කාරණාව  මතු කළ පුද්ගලයෙක් විදිහට මේකෙ තියන මේ කාරණා මේ එන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලෙට චැනල් ෆෝ නාලිකාවෙන් මේ වගේ වීඩියෝ නිරන්තරයෙන් එනවා.

මේ කාලය බලන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වෙන්න තියන කාලෙදි මේ වීඩියෝ එක එනවා. මේ වීඩියෝ එකේ තියන කරුණු පිළිබඳව අපි අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. මේ කියන වෙලාවෙ මෙහෙම  සාකච්ඡාවක් තිබිලා තියන ද කියලා හොයන එක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ.

හැබැයි මේ කියන විදිහට සැලසුම තිබුණ විදිහට නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දයෙන් පත් කරන්න සුරේෂ් සලේ මේ විදිහට ප්‍රකාශයක් කළා කියලා ඔය කියන මවුලවිවරයා කියන ප්‍රකාශය පදනම් කරගෙන කෙනෙක් මත කටයුතු කරනවා නම් , එහෙනම් කණගාටුයි කියන්න… ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් උන්නාන්සේ උදේ පාන්දර ගිහින් ඡන්දය දෙන්න ගෝඨාභය රාජපක්ෂට කියලා කිව්වේ මූනේ අත ගහගෙන මේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැගුවේ එහෙනම් මේ සියල්ලට ඔය අඬපු අය මේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කොටස් කාරයො වෙන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්ෂි කාච හිඟයි කියන්නේ මහා බොරුවක් …   අක්ෂි කාචවල කිසිම  හිඟයක් නෑ… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි… මේ රටේ පරීක්ෂණකර මහ මොළකරුවන් අල්ලන්න බෑ… සජිත් කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.