බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ගැන දන්නා කරුණු සිරිසේනට පාර්ලිමේන්තුවට හෙළි කරන්නවන ලකුණු!

by editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා සංහාරයේ මහ මොළකරු තමා දන්නා බවට කළ   ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට  ලබන සතියේ  පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන  විවාදය අතරතුර සියල්ල හෙළි කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 24 වැනි දින රැස්වන පාර්ලිමේන්තු සභාවාරයේ දී  මේ ප්‍රස්තුතය මුල් කරගෙන  තෙදින විවාදයක් ගැනීමට නියමිතය.

ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය විවාදය ඉල්ලා සිටියේ 2019 වසරේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ විට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනගේ  ප්‍රකාශයේ ඇත්ත රටට දැන ගැනීමට අවශ්‍යබවට වූ පදනම මතය.

පසුගියදා හිටපු ජනාධිපති  සිරිසේන   ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තමන් දන්නා බව කීමත් සමග රට තුළ අලුත් ආන්දෝලනයක් ඇති කළේය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුගෙන් පැය ගණනක් ප්‍රශ්න කළේය. අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද ඔහුට දන්වා තිබූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ අසල්වැසි රටක නමක් ඇතුළත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඔහු දන්නා දේ පාර්ලිමේන්තුවට  හෙළි කිරීමට ඔහුට දැන් සිදුවනු ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ සම්බන්ධව  රට පැහැදිලි කිරීමක් කළ යුතු පදනම මත සියලු තොරතුරු හෙළි කරන ලෙස බොහෝ  පාර්ශව ඔහුගෙන් ඉල්ලා   ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී වාද විවාද ඇති වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි.ල.නි.ප මූලස්ථානයට කිසිවෙකුට ඇතුලුවීම තහනම්… වැදගත් ලිපිගොනු අතුරුදහන් වීම ගැන විමර්ශන ඇරඹෙයි…

Next Post

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.