අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන කබලෙන් ලිපට දැමූ චින මෙට්‍රෝ දුම්ර්ය සේවය

by Lankasara News
අප්‍රේල් 25, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඔරේන්ජ් ලයින් ලෙස හැඳින්වෙන ඓතිහාසික ලාහෝර් නගරයේ පාකිස්තානයේ බොහෝ ප්‍රසිද්ධ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පාකිස්තාන රජයට දැඩි පාඩම් රැසක් ගෙන හැර දැක්වීමට සමත්ව තිබේ.

චීන සමාගම් විසින් චීන ණය යොදා ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක වියදමින් ඉදිකරන ලද කිලෝමීටර් 27.1 ක් දිගකින් යුත් මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය 2020 දී නිම කරන ලදී.

චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියන 1.6 ක ණයක් සමඟින් මූල්‍යකරණය කරන ලද ඔරේන්ජ් ලයින් මෙට්‍රෝ දුම්රිය චයිනා රේල්වේ සහ නොරින්කෝ ඉන්ටර්නැෂනල් විසින් ඒකාබද්ධව ඉදිකර ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාකිස්තානය තුල බොහෝ විට විවේචනයට ලක්ව ඇති අතර එහිදී විරුද්ධ පක්ෂ තර්ක කර ඇත්තේ එයට අවශ්‍ය අධික ණය සහ ව්‍යාපෘතියෙන් උත්පදනය කරනු ලබන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ සලකා බැලීමේදී එමගින් ප්‍රජාවගේ සුබසාදනයට ලැබෙන ප්‍රතිලාභ ඉතාම අල්ප බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත්, මාර්ගය ක්‍රියාත්මක කරන පන්ජාබ් ජන සංක්‍රමණ අධිකාරිය අභියෝග කීපයකටම මුහුණ දී ඇත. එහීද ගතවූ වසර තුනක කාලය තුලදී මෙම මෙට්‍රෝ පද්ධතිය ඉදි කිරීමේ සහ මෙහෙයුම් හැසිරවීම එමගින් සිදු කලේය. . චීනයේ සිට ක්‍රියාත්මක කරන ආයතනවල පවතින උදාසීන ආකල්පය හේතුවෙන් දිගුකාලීන ඉදිකිරීම් ප්‍රමාදයන් සහ අධික බාධා කිරීම් බොහෝ අවස්ථාවලදී අධිකාරිය දැඩි අපහසුතාවයකට පත් කිරීම සමත්ව තිබේ.

මේ අතර අදාල පද්තියේ නිරන්තරයෙන් ඇතිවෙන තාක්ෂණික දෝශ සහ අනෙකුත් ගැටලු නිරාකරණයට චීන සමාගම මැදිහත් වීමක් නොවීම මගින්ද සමස්ථ මෙට්‍රෝ පද්ධතිය පවත්වාගෙන යාම දැඩි අර්බුදයක් වී ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය පාකිස්ථානය තුල චීන ආයොජන මත සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දෙවරක් සිතා බැලීමට කදිම උදාහරණයක් බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

පාකිස්තානයේ ව්‍යවස්ථා අර්බුදයක් අත ලඟ

Next Post

ඉෂාරා දේවේන්ද්‍රට ලිංගික බලපෑම් කළ ITN සල්ලාල මහල්ලාගේ සිද්ධිය  සම්බන්ධ පුළුල් පරීක්ෂණයක්! ජනමාධ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දි කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.