අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ ව්‍යවස්ථා අර්බුදයක් අත ලඟ

by Lankasara News
අප්‍රේල් 25, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ ඉහළ අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර සහ එරට පාලක පක්ෂය වන පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදීවාදී ව්‍යාපාරය ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය දරුණු ව්‍යාවස්ථා අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතනි බවට වාර්තාවේ.

රජය විසින් පන්ජාබ් සහ කයිබර් ප්‍රාන්තවල මැතිවරණ පැවැත්වීමට අකමැති වුවත් ගැන දැඩි ස්ථාවරයක සිටීයද අගවිනිසුරු විසින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසක් විසින් මෙම මැතිවරණය පැවැත්විය යුතු බවට දැඩි මතයක සිටින බවට අනාවරණය වේ.

ඒ අනුව මෙම තත්ත්වය මත පාකිස්ථානයේ ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. එහිදී පිරිසක් විසින් ප්‍රාන්ත වල මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් ඊට විරුද්ධ වීම මත දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය වී තිබේ.

මෙම ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ අධිකරණ පද්ධතියේ කඩා වැටීමේ අවදානමක්ද නිර්මාණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතරම පාකිස්තානයේ දේශපාලන දිශානතිය තීරණය කිරීමේ වැඩිම බලයක් පවතින එරට ආරක්ෂක හමුදා විසින්ද වර්තමාන ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට දරණ උත්සහයට සහය දැක්වීමට පියවරගෙන ඇත.

එහිදී පාකිස්තාන ආරක්ෂක හමුදා ප්‍රධානීන් විසින් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැණුම් දී ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව අදාල ප්‍රාන්ත වල මැතිවරණය පැවැත්වීම ආරක්ෂිත නොවන බවයි.

මිට අමතරව පාකිස්ථාන ආණ්ඩුව පක්ෂය විසින් එරට අගවිනිසුරට පැවරී ඇති බලය කප්පාදු කිරීමට අදාලව නව පනතක්ද පාර්ලිමේන්තුවට හඳුන්වා දීමටද පියවර ගෙන ඇත. ඒ අනුව මෙම නව පනතට ඉදිරිපත් කළහොත් එය පාකිස්තාන ව්‍යවස්ථාවට දැඩි බලපෑමක් එල්ල වීමට හැකියාව පවතී.

Share69Tweet43
Previous Post

ස්ටාලින්ගෙන් ඓතිහාසික ශතකයක්….

Next Post

පාකිස්ථාන කබලෙන් ලිපට දැමූ චින මෙට්‍රෝ දුම්ර්ය සේවය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.