fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවේසම් වෙන්න… දරුණු අකුණු අනතුරු ඇතිවිය හැකියි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

මාස 7ක් ago
in පුවත්
453 5
0
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත ව ඇති බැවින් ඉතා දරුණු අකුණු අනතුරු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දිවයිනේ සෑම ප්‍රදේශයකට ම උදේ සහ දහවල් කාලයේ ඉතා තදින් අව්ව වැටෙන නමුත් පස්වරු එකෙන්, දෙකෙන් පසු ව එක්වර ම අහස වළාකුළින් බර ව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක  “ලංකසර” ට කීවේ ය.

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයේ ස්වභාවය වන්නේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම බැවින් මෙම තත්ත්වය නිමා වනතුරු සවස් කාලයේ එළිමහන්, විවෘත ස්ථානවල රැඳී සිටීම, විද්‍යුත් උපකරණ ආදිය සවස් කාලයේදී භාවිත කිරීම, ගුවන්විදුලි හා රූපවාහිනී යන්ත්‍ර භාවිත කිරීම අවදානම් බව ඔහු පැවසුවේ ය.

අකුණුවලින් ඇති වන අනතුරු අවම කර ගැනීම සඳහා සෑම නිවසක ම හා ගොඩනැගිල්ලක ම අකුණු සන්නායක පද්ධතිය නිවැරදි ආකාරයෙන් ස්ථාපිත ව පවතවාගත යුතු බව ද හෙතෙම පැවසී ය.

වැසි සමග ඇතැම් ප්‍රදේශවලට තද සුළං ද ඇති වන බව පැවසූ කරුණානායක මහතා සවස් කාලයේ ගිහුරුම් සහිත වැස්ස දිවයිනේ බස්නාහිර, සබරගම්‍ය්ව, මධ්‍යම, ඌව, දකුණ, උතුර යන පළාත්වලට වැඩි බලපෑම් ඇති කරවනු ඇතැයි කීවේ ය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

විසි තුන් කෝටියක රටට වැඩක් නැති පරීක්ෂණ ගැන විගණනය රුහුණු සරසවියෙන් විමසයි!

Next Post

අතුරුදහන් වූ ඉන්දීය ධීවරයාගේ සිරුර සොයා ගනී!

Related Posts

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

මැයි 20, 2022

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

මැයි 20, 2022

තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!
  • ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….
  • ලිට්‍රෝ පාලන අධිකාරිය කෝප් කමිටුව ඉදිරියට…
  • මින් පසු යතුරුපැදියකට 2000යි… ත්‍රීරෝද රථයකට 2000යි… තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට  ලිඛිතව දන්වයි!

ජනප්‍රිය පුවත්

  • Rania

    අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    223 shares
    Share 89 Tweet 56
  • මහින්ද අවුරුදු 50ක දේශපාලන ජීවිතය විනාශ කරගත් හැටි චමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

    244 shares
    Share 98 Tweet 61
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3671 shares
    Share 1468 Tweet 918
  • මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

    222 shares
    Share 89 Tweet 56
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    461 shares
    Share 184 Tweet 115
  • පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

    187 shares
    Share 75 Tweet 47

Highlights

ලිට්‍රෝ පාලන අධිකාරිය කෝප් කමිටුව ඉදිරියට…

මින් පසු යතුරුපැදියකට 2000යි… ත්‍රීරෝද රථයකට 2000යි… තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට  ලිඛිතව දන්වයි!

සෞඛ්‍ය යේ බිහිසුණු කඩා වැටීම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති !

මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට…

පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

by editor
මැයි 20, 2022
0

පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කර ඇමති ධුර...

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

by editor
මැයි 20, 2022
0

දිනසේන රතුගමගේ - ශ්‍රී ලංකාවේ උතුරු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist