බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීන ගායක සුනිල් සිරිවර්ධනයන් දිවි සැරියෙන් සමුගනි.

by editor
ඔක්තෝබර් 28, 2023
in පුවත්
SUNIL-SIRIWARDENA්
Share on FacebookShare on Twitter

ප්‍රවීන ගායකයෙක්, සංගීතඥයෙක්, සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සිරිවර්ධනයන් දිවි සැරියෙන් සමුගෙන ඇත.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි අභාවප්‍රාප්ත වූ අද (28) දිනම සවස 06ට වැලිසර සුසාන භූමියේ දී සිදුවූයේය. මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිය.

යුගයක් රංජනය කළ ගීතාවලියක් ඔහු ගයා තිබිණි. චන්ද්‍රිකා සිරිවර්ධන, එනම් ඔහුගේම සොයුරිය හා ගැයූ රණ්ඩු වෙවී යාලු වෙවී, දෙව් දුව චිත්‍රපටයට ගැයූ පහන් තරුව ආදරයේ, මුහුද හඬන වෙලාවේ වැනි ගීත සහෘද හදවත් තුළ නොමැකී තිබෙනු ඇති බව විශ්වාස කරමු.
මධුමාධව අරවින්දගේ මෙන්ම ධනංජය සිරිවර්ධනගේ තාත්තා සුනිල් සිරිවර්ධනයන්ය. විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගේ සොයුරාය. එහෙත් අප වඩාත් කැමති වන්නේ ඔහු මේ කලා ක්ෂේත්‍රයට පහන් තරුවක් වූ කලා කරු සුනි් සිරිවර්ධන ලෙසින් හඳුන්වා දීමටය.

”කිසිම මාධ්‍යකට හෝ නෑදෑයින්ට හෝ නොකියන්න..පසුව ඇසුවොත් පමණක් කියන්න..මා සන්තකයේ ඇති, පුතාලට අවශ්‍යය නැති දේවල්, නැති-බැරි අයට දෙන්න..වේලක් හොයාගන්නට බැරි, අසරණයින් 50කට පමණ, කෑම වේලක් දෙන්න..දින 3, දින 7, තුන් මාසේ දාන ‘එපා’ .. එය ඔහුගේ අවසන් කැමැත්ත විය.

සුනිල් සිරිවර්ධන කවරෙක්දැයි සිහි කරගන්න මේ ගීතය අසන්න… රූකාන්ත පද රචනා කළ මෙමම ගීතය දිනේෂ් සුබසිංහ විසින් නව සංගීත සංයෝජනය කර තිබිණි.   මෙය 2019 දී ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වුනි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැවැන්ත හඹා යෑමක් අවසන් මොහොතේ දී ගිලිහෙයි… තියුණු තරගයකින් පසු නවසීලන්තය පරදවා ඔස්ට්‍රෙිලියාව ලකුණු 05කින් ජය ගනී!

Next Post

අග්බෝට ආයෙත් වෙඩි තියලා… දැන් වැළලෙන්නට යන්නේ නැතිව ඇත්ත උත්තරය හොයන්න…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.