සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිලිපිණි තිරාණි පීරිස්ගේ දියණිය නෙතාසා අද අවසන් ගමන් යයි!

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හදිසියේ අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි තිරාණි පීරිස් ගේ දියණිය වන නෙතාසා පීරිස් මෙනවියගේ අවසන් කටයුතු අද (17) සවස සිදුවීමට නියමිතය.

මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වූ ඇය ගේ දේහය මේ වන විට තිරාණි පීරිස්ගේ  බම්බලපිටිය නිවසට රැගෙන විත් ඇති අතර අද සවස බොරැල්ල කනත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

නෙතාසා පීරිස් මෙනවිය හදිසියේ මිය යාමට හේතුව ඇයගේ රුධිරගත සීනි මට්ටම දැඩි සේ අඩුවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිව ඇති අතර ඇය තමන් නේවාසිකව සිටින මහල් නිවාස සංකීර්ණයේදී රෝගී වී රෝහලට ඇතුළත්  කිරීමෙන් පසුව එරට දී මිය ගියාය.

ඇයට නිවසින් දුරකථන ඇමතුම් ගණනාවක් දුන්නද ඊට පිළිතුරු ලබා නොදුන් නිසා හිතවතුන්ට ඇය ගැන සොයා බලන ලෙස කළ ඉල්ලමට අනුව සොයා බැලීමේදී ඇය සිය නිවසේ තනිවම සිට ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා කාමරයේ දොරගුලු කඩා ඇය වෙත ළගා වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ මොහොතේද ඇය අසල ගලූකෝස් පැකට්ටුවක් තිබී ඇති අතර සීනි මට්ටම අඩුවන බවට වූ අවබෝධය නිසා එලෙස එය ගන්නට ඇති බව පවුලේ සමීපතයෙක් ලංකාසරට පැවසීය.

කෙසේ වුවද ඇය රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ රුධිර ගත සීනි මට්ටම අඩුවීම හේතුවෙන් ඇය මිය ගිය බවයි.

ලංකාසර වෙත අදහස් දැක්වූ තිරාණි පීරිස් පවුලේ සමීතයකු තවදුරටත් සඳහන් කළේ ඇය දැනට වසර 10ක පමණ කාලයක සිට නිර්මාශ ජීවිතයක් ගත කළ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

WhatsApp අලුත් වෙයි – සංවාද ලොක් කළ හැකි නව විශේෂාංග!

Next Post

ජාත්‍යාන්තර හෙද දිනය සමරන්න සෞඛ්‍ය ඇමති කෙහෙළියත් පැමිණි උත්සවයට දීලා තියෙන්නෙ කුණු කෑම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.