සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිම සුන් කරයි….

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යළිත් ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු ආධුනික අයර්ලන්ත කණ්ඩායම සුනු විසුණු කර දැම්මේය.  නැවත වරක් ඔහු ලකුණු 42කට කඩුළු 05කි. මේ ඔහුගේ ටෙස්ට් දිවියේ ඔහු කඩුළු 05ක් ලබා ගත් 05වන අවස්ථාවය.

31 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය නැමති විශිෂ්ට වමත් ඕතඩොක් පන්දු යවන්නා පමා වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි වසන්තයක් වැනිය.

ඔහු  මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 06කි. ඉනිම් 10 කි  ඔහු ඒ ඉනිම 10 තුළ  මේ වනවිට කඩුළු  38ක් ලබාගෙ තිබේ.   ඒ අතර කඩුලු 05ක්  එක් ඉනිමක දී ලබා ගත් 5වන අවස්ථාවය මෙයය.

කඩුළු 10ම  ලබා ගත් එක් අවස්ථාවක් මෙන්ම කඩුළු 04ක් ලබා ගත් එක් අවස්ථාවක් ඔහුගේ කෙටි ටෙස්ට් ජීවිතය වර්ණනය කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු ඉනිම ක්‍රීඩා කරන  අයර්ලන්ත කණ්ඩායම ලකුණු 117කට කඩුළු 07කි.

ශතක 4ක් සහිත ලකුණු 591ක ශ්‍රී ලංකා  මුල් ඉනිමේ දැවැන්ත ඉලක්කයක් හඹා යන්නට පැමිණි අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුලුමනින්ම නිරුත්තර වූයේය.

ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ජේම්ස් මැක්කොලම් ය. හෙතෙම හතරේ පහර  05ක සහිතව ලකුණු 35ක් ලැබුවේය.

හැරී ටෙක්ටර් ලකුණු 34ක් ලැබුවේ එක් හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමගිනි.

අයර්ලන්තය වෙනුවෙන් මේ වනවිට ලෝසන් ටකර් ලකුණු 21 නොදැවී ලබාගෙන හුදකලා සටනක් දියත් කර තිබේ.

දිනය අවසන් වනවිට අයර්ලන්තය මුල් ඉනිමේ දී කඩුළු 03ක් පමණක් අතැතිව ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 474ක් පසුපසිනි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට ලබා ගත් කඩුලු 05 සමගම විශ්ව ප්‍රනාන්දු ලකුණු 22කට කඩුළු 02ක් ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිලවුන් රට පැටවීම ගැන බොරු පතුරුවන එන්.ජී.ඕ කාරයින් රිලවුන්ට පෙර රට පැටවිය යුතුයි… මහින්ද අමරවීරගේ යෝජනාවක්!

Next Post

පාස්කු ප්‍රහාරයට වසර 04ක් පිරෙන 21 දා මහා ජනපවුරක්… යුක්තියේ නාමයෙන් එක්වන්නැයි කාදිනල්තුමෝ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.