සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රධාන පුහුණුකරු රටේ නෑ… කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් දන්නේ නෑ…. සිම්බාබ්වේ තරගාවලියට තව දින 10යි… උපදේශක ආඬි රොත්ත ක්‍රිකට් අනන ලකුණු!

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
cricket-wicket-
Share on FacebookShare on Twitter

ජනවාරි මස 06 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා මේ වනතුරුත් 15කින් සමන්විත සංචිතය නම් නොකිරීම සම්බන්ධව මේ වනවිට  බරපතල ප්‍රශ්නයක් මතු වි ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

උපුල් තරංගගේ තේරීම් කමිටුව එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් සඳහා නායකයින් තුන් දෙනෙක් පත් කිරීමට යෝජනා කර  තිබිණි.  එහෙත් තවම ක්‍රීඩයකියින් 15කගෙන් සමන්විත  කණ්ඩායම නම් කර නැත.

එක්දින තරග  තුනකින්  සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විතව  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ   මෙම තරගාවලිය පැවැත්වෙන අතර මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් රට තුළ නොමැති බව වාර්තා වේ.

එමෙන්ම ඔහුගේ කොන්ත්‍රාත් කාලය ජනවාරි මාසයේ අවසන් වීමත් සමග නව පුහුණු කරුවෙක් තෝරා ගැනීම හෝ ඔහුට සේවා දිගුවක් ලබා දීම සඳහා ද තවම නිශ්චිත තීරණයකට එළඹ නැතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

දිගින් දිගටම අසාර්ථකවන සහාය පුහුණුකරුවන් සමග ජාතික කණ්ඩායමකට යා හැකි දුරක් නැති බව පෙනී ගොස් ඇති පසුබිමක ජාතික පුහුණුකාර ධූරය පිළිබඳ නිශ්චිත තීන්දුවක් නොමැතිකම  තත්ත්වය වඩාත් බරපතල කර  ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්ත්වය තුළ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවේත් ලක්ෂ පනහක පඩියක් සඳහා පැමිණි නව උපදේශක සනත් ජයසූරිය සහ සේවය කරමින් සිටිනා උපදේශක මහේල ජයවර්ධනගේත් ඉදිරි තින්දු මත ශ්‍රී ලංකා ක්‍රිකට්වල ආසන්න ඉදිරිය තීරණය වීමට නියමිත බව දැනගන්නට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරකම් කිරීමට පැමිණි තිදෙනෙකුට වෙඩි තබයි… එක් අයෙක් රෝහලේ…

Next Post

රතු මුහුදේ  හූති කැරළිකරුවන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයත් විනාශ කරයි ද?

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.