fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පල්ලෙකැලේ ක්‍රිකට් තරගය බලන්න ගොස් අයුතු පොලිස් බලපෑමට එරෙහිවූ සරසවි සිසුන් 04ක් රාජකාරියට බාධා කළැයි පොලිස් අත්අඩංගුවට…

සති 2ක් ago
in පුවත්
510 6
0
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් පොලීසිය විසින් ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ක්‍රීඩාංගණයට ඇතුළු වන පල්ලේකැලේ ආයෝජන මණ්ඩල පිවිසුම ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට බැණ තර්ජනය කරමින් මොවුන් කළහකාරි ලෙස හැසිරුණු බව  පොලීසිය පවසයි.

එහෙත් සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණයට අතුළු වන පුද්ගලයින්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටියදී එහි පැමිණි පිරිසකට අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට මෙම සිසුන් එරෙහි වීම බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ  බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ දී    ඔවුන් පාලනය කිරීමට උත්සහ කළ බවත් එම  අවස්ථාවේ අදාළ පිරිස අතර සිටි මෙම සිසුන් සිව්දෙනා කළහකාරි ලෙස හැසිරුන බවත්ය.

එසේ  හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව  පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර නිලධාරීන්ට බලහත්කාරපෑමක් සිදුකිරීමේ චෝදනාව යටතේ සිසුන් සිවු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 24 -28 වයසේ පසුවන   ඔවුන්   මාවතගම,කොස්ලන්ද,අකුරම්බොඩ හා කැකිරාව ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. මෙම සිසුන් පල්ලේකැලේ පොලීසිය මගින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ගෑස් නැතිව පණ අදින රටට ගෑස් ගන්න ණයට ගත්තු ඩොලර් ටිකත් ඩීල් ගසා කොල්ල කාලා !  

Next Post

ආයතන 31 කින් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 12ක පොල්ලක්… හිඟ මුදල් ඉල්ලුවාම එහෙම ආයතන නෑ කියනවා….

Related Posts

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022
Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජූලි 4, 2022

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…
  • බඩගින්න…
  • ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    173 shares
    Share 69 Tweet 43
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ගාල්ලේ කෂඩ පොලිස් බැන පැන්නූ විදේශික කාන්තාව කිලෝ මීටර 3ක් දිග ඉන්ධන පෝලිමක…

    173 shares
    Share 69 Tweet 43

Highlights

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා…

බෙම්මුලේ දී  පොලිස් වෙඩි පහරින් පාතාල සැකකරුවෙක් මිය යයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

by editor
ජූලි 4, 2022
0

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්...

Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

by editor
ජූලි 4, 2022
0

ජුලි මස 05 වැනිදා හෝ 6...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist