අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පල්ලෙකැලේ ක්‍රිකට් තරගය බලන්න ගොස් අයුතු පොලිස් බලපෑමට එරෙහිවූ සරසවි සිසුන් 04ක් රාජකාරියට බාධා කළැයි පොලිස් අත්අඩංගුවට…

by editor
ජූනි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් පොලීසිය විසින් ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ක්‍රීඩාංගණයට ඇතුළු වන පල්ලේකැලේ ආයෝජන මණ්ඩල පිවිසුම ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට බැණ තර්ජනය කරමින් මොවුන් කළහකාරි ලෙස හැසිරුණු බව  පොලීසිය පවසයි.

එහෙත් සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණයට අතුළු වන පුද්ගලයින්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටියදී එහි පැමිණි පිරිසකට අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට මෙම සිසුන් එරෙහි වීම බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ  බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ දී    ඔවුන් පාලනය කිරීමට උත්සහ කළ බවත් එම  අවස්ථාවේ අදාළ පිරිස අතර සිටි මෙම සිසුන් සිව්දෙනා කළහකාරි ලෙස හැසිරුන බවත්ය.

එසේ  හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒ අනුව  පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර නිලධාරීන්ට බලහත්කාරපෑමක් සිදුකිරීමේ චෝදනාව යටතේ සිසුන් සිවු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 24 -28 වයසේ පසුවන   ඔවුන්   මාවතගම,කොස්ලන්ද,අකුරම්බොඩ හා කැකිරාව ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. මෙම සිසුන් පල්ලේකැලේ පොලීසිය මගින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් නැතිව පණ අදින රටට ගෑස් ගන්න ණයට ගත්තු ඩොලර් ටිකත් ඩීල් ගසා කොල්ල කාලා !  

Next Post

ආයතන 31 කින් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 12ක පොල්ලක්… හිඟ මුදල් ඉල්ලුවාම එහෙම ආයතන නෑ කියනවා….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.