අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අරවින්ද හයේ ඒවා හතරේ ඒවා ගහද්දි මට කුණුහරුපත් කියවුණා – වසිම් අක්‍රම්

by Lanka Sara Editor
මැයි 4, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රිකට් පරිපාලයකු වන තිලංග සුමතිපාල ද වේව් මේකර් ((Wave maker) නමින් පසුගිය සිකුරාදා පොතක් එළිදැක්වූයේය. කොළඹ තරු හෝටලයක පැවති මෙම උත්සවයට සහභාගි වූ ක්‍රිකට් තරු අතර කැපි පෙනෙන අයකු වූයේ පාකිස්තාන හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම නායකයකු වන වසීම් අක්‍රම්ය.

ඔහු වර්තමානයේ ක්‍රිකට් ගැන සභාව කුල්මත් වන  ප්‍රකාශයක් දෙකක් කළේ ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහගේ ප්‍රශ්න කිරීම් හමුවේය.

එහිදී වසීම් අක්‍රම් 90 දශකයේ ක්‍රිකට් සහ වර්තමානයේ ක්‍රිකට් ගැන මෙවැනි සඳහනක් කළේය.

“ 90 දශකයේ ඉඳන් බැලුවම අද ක්‍රිකට් බොහෝ දුරට වෙනස් වෙලා . අද ක්‍රිකට්වල බොහෝ දේ සිද්ධ වෙනවා. තරග වැඩියි. මේ දවස්වල අපිටවත් බලා ගන්න බෑ කවුද සෙල්ලම් කරන්නේ කවුද නැත්තේ කියල. ඒ තරමට ක්‍රිකට් තිබෙනවා. එය ක්‍රිඩාවට හොඳයි. ඒ වගේම මුදල් අතිනුත් හොඳයි. නමුත් මම හිතන්න අපි හැම විටම ක්‍රිකට්වලත් ගුණාත්මක බව ගැන ප්‍රමාණාත්මක බව ගැන වඩා බලන්න ඕන.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර තරගවලදී වගේම තරගයෙන් පිටතදීත් ඉතා දැඩි සහයෝගීතාවක් සම්බන්ධතාවක් තිබුණා. අපි ක්‍රිඩාවෙන් පිටතදී ඉතා සතුටින් සාමිචියෙන් ඇසුරු කළා. නමුත් තරගය තුළදී එය වෙනස්. මෙතන ඉන්න අරවින්ද ද සිල්වා මගේ පන්දු යැවීම හමුවේ පහර දෙන විට ඒ තත්ත්වය වෙනස්. ඔහු අපට හයේ ඒවා හතරේ ඒවා ගහන කොට ඔබට හිතා ගන්න පුළුවන්.

රොෂාන් අබේසිංහ – මම දැකල තිබෙනවා ඔබේ පන්දුවලට අරවින්ද සිල්වා  පහර දෙනකොට ඔබේ තොල් සෙලවෙනවා. මොනවද ඒ කියන්නේ?

 වසීම් අක්‍රම් – කෙටියෙන්ම කියනවා නම් ඒ කියන්නේ බෙන් ස්ටෝක්ස් කියල හිතා ගන්න. ඒත් ඒ අරවින්දට අපි කියන්නේ නරක වචනයක් ඒක කියන්නේ උරුදුවලින්. ඔබ ඒ වචනය ගූඋගල්වලින් හෙව්වොත් දැන ගන්න පුළුවන් වෙයි.

මුළු සභාවම සිනා ගැන්විණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකට බෝයිං සමාගමේ රහස් හෙළි කල ජොෂ් ඩීන් හදිසියේ මියයයි!

Next Post

ආණ්ඩුවේ හාල් නොදුන්නැයි උරණවූ කතක් ග්‍රාම නිලධාරිනියට පහර දෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.