සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට ඇත්තේ එක නීතියක් බව සිහි කිරීමට නීතිඥවරු ගම්පහ වන අඩවි කාර්යාලයට යති!

අපි ඇවිත් ඉල්ලනකම් ඔබ අධිකරණයට නොයන්නේ ඔවුන්ට සහ අපට මේ රටේ නීති දෙකක් තියනව ද?... නීතිඥවරු වන අඩවි නිලධාරීන්ගෙන් අසති

by editor
ජූලි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දාරළුව ප්‍රදේශයේ තිබූ ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර  පඬු කරඳ (crudia zeylanica ) ශාඛය වළ දැමූ තැනින් ගොඩ ගෙන එය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස  ඉල්ලා පුරාවස්තු සුරැකිමේ සංවිධානය ගම්පහ වන අඩවි නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිල්ලක්  සහිත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි සමග  නීතිඥ ලක්දිනු ධීරසේකර, නීතිඥ උපුල් අබේවික්‍රම යන නීතිඥ මණ්ඩලය  ඊයේ (14) දිනයේ දී මෙම ඉල්ලීම කර ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ නීතිඥ ලක්දිනු ධීරසේකර ප්‍රකාශ කළේ  වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 42 වැනි වගන්තියට අනුව ආරක්ෂිත ලෙස නම් කර ඇති ශාඛයක් කිසිසේත්ම අනතුරකට ලක් කළ නොහැකි බවත් එය රටේ නීතියව   තිබිය දී කැබිනට් අනුමැතියක් ගෙන රටේ නීතිය උල්ලංඝණය කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක්  බවත්ය.

මෙම ශාඛය සංරක්ෂණය කළ හැකි අවස්ථා ගණනාවක් තිබියදී එක කපා පොළොවේ වළලා දැමීම ඉතාම  සාහසික ක්‍රියාවක් බව පැවසූ නීතිඥවරයා තමන් ඇතුළු නීතිඥ මණඩලය පැමිණ ගම්පහ වන අඩවි කාර්යාලයෙන්  ඉල්ලා සිටියේ වළ දැමූ ශාඛය ගොඩ ගෙන එය නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කර මේ අපරාධය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස යැයි කීවේය.

ගෙවත්තක ගසක් අනවසරයෙන් කැපුවත් රටේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරනා වන අඩවි නිලධාරීන් රතු දත්ත පොතට ඇතුළත් කර තිබූ ශාඛයක් ප්‍රසිද්ධියේ කපා ඉවත් කර දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පුදුමයක් බව කී නීතිඥ ලක්දිනු ධීරසේකර,  රටේ බලවතුන්ට සහ සාමාන්‍ය පුද්ගලයින්ට නීති දෙකක් නැති බවත් ඇත්තේ එක් නීතියක් පමණක් බවත්  ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රටට ගෙන්වූ බාල ඖෂධ ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිඛිතව දන්වනවා… වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Next Post

අලි මිනිස් ගැටුම් නිසා වන මරණ එන්නම වැඩි වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.