සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථාන ක්‍රිකට් සභාපති සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති මොෂින් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවන්නට මහ රෑ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට එයි!

by editor
නොවැම්බර් 14, 2025
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ   සභාපති මොෂින් නක්වි ඊයේ (14) රාත්‍රියේ පුහුණුවීම්වල නිරතවෙමින් සිටි ශ්‍රී ලංකා සහ පකිස්ථාන ක්‍රීඩකයින් හමුවීමට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට පැමිණියේය. ඒ අද පැවැත්වෙන තරගාවලියේ දෙවැනි එක් දින තරගයට මුහුණ දීමට දෙරටේ ක්‍රීඩකයින් සැරසෙමින් සිටියදී ය.

මොෂින් නක්වි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාය. ඔහු ශ්‍රි ලංකා ක්‍රීඩකයින් හමුවීමට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට යන්නේ ස්ලාමාබාද් බෝම්බ පිපිරීමත් සමග ඇතිවුන ආරක්ෂක නොසන්සුන්තාවයෙන් කලබලයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් තරගාවලිය අත්හැර දමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නට සැලසුම් කර එම සැලසුම වළක්වා ගැනීමෙන් පසුවය.

මොෂින් නක්විගේ මෙම ගමනේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බියපත්ව සිටියා නම් ඔවුනගේ චිත්ත ධෛර්යය ඉහළ නැන්වීමය. සියලුම ක්‍රීඩකයින්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සහතික කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන කැපකිරීම තහවුරු කිරීමය.

ඇති වූ ආතතීන් නොතකා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ  දිගටම රැඳී සිටීමට ගත් තීරණය අගය කරමින්  නක්වි කණ්ඩායම් දෙකේම සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, නායක චරිත් අසලංක, ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග නක්වි සුහද සාකච්ඡාවක යෙදෙන අයුරු පෙනුණි.

ඉතා ඉහළ ආරක්ෂාවක් සහිතව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පකිස්ථානයේ රැඳී සිටිමින් තරගාවලිය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරති.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුණේ ලප කැලැල් සඳහා ප්‍රතිකාර ගැනීමට නුවර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි තරුණියකට අතවර කරලා… දොස්තරට ඇඳගත් සල්ලාලයා අත් අඩංගුවට…

Next Post

එප්පාවල කුඩු කාරයා විදුහල්පති නමින් හඳුන්වන්න එපා… ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.