සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුණේ ලප කැලැල් සඳහා ප්‍රතිකාර ගැනීමට නුවර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි තරුණියකට අතවර කරලා… දොස්තරට ඇඳගත් සල්ලාලයා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 13, 2025
in පුවත්
Patient-in-bed-w-panels_lead
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මුහුණේ ලප කැලල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක පුද්ගලයෙකු මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය  අද (13) පස්වරුවේ තම මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබෙන බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ සඳහා වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඇයට දැනුම්දී තිබෙන්නේ ඒ වෙනුවෙන් රුපියල් 35000 ක මුදලක් ගෙවන ලෙසය.

එම අවස්ථාවේ තමන් සතුව රුපියල් 20000 ක මුදලක් පමණක් තිබීම නිසා තරුණිය එය ලබා දීමෙන් පසු ඉල්ලා ඇත්තේ ඉතිරි මුදල පසුව ලබා දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

එම අවස්ථාවේ ඇය අසලට පැමිණි වෛද්‍ය  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ  පරිපාලකයෙකු යැයි කියන පුදගලයෙකු  තරුණියට රුපියල් 5000 ක විශේෂ මුදල් අඩු කිරීමක්ද සිදුකොට ඉතිරි රුපියල් 10000 ක මුදල පමණක් පසුව ගෙවීමට අවස්ථාව ලබාදිය හැකි බව පවසා තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තමාද වෛද්‍ය  වෘත්තියට සම්බන්ධ අයෙකු බව පවසා තරුණියගේ ශරීරය පරීක්ෂා කර ඇති  එම පුදගලයා තවත් ලප කැළැල් ඇති බැවින් ඒවා ඉවත් කළ යුතු බව තරුණියට දැනුම් දී  ඇත.

පළමුව ඇගේ පාද ද අනතුරුව පිට හා පපු ප්‍රදේශය ද පරීක්ෂා කරන මුවාවෙන් ඔහු ශරීරය ස්පර්ශ කරමින් අතවරයක් කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.  තරුණිය  කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි අනුරුද්ධ  බණ්ඩාර හක්මන ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් ලෝකය මළ ගෙයක් වෙන හැටි!

Next Post

පකිස්ථාන ක්‍රිකට් සභාපති සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති මොෂින් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවන්නට මහ රෑ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට එයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.